ඕස්ට්ට්රේලයාවේ සිඩ්නි නුවරට බලපා ඇති ලැව් ගිනි තත්ත්වය කිසිවෙකු විසින් සිතා මතා සිදු කරන ලද්දක් බව එරට බලධාරීන් පවසනවා.
ඊයේ හටගත් ලැව්ගින හේතුවෙයන් මේ වන විට හෙක්ටයාර් 2500 ක ප්රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. එරට ගිනි නිවන හමුදා භටයින් පැවසුවේ මෙය ඉතා සැක සහිත ගිනි ගැනිමක් බවයි. කෙසේ වෙතත් මේ වන විට එම ප්රදේශයේ දැඩි සුළං හේතුවෙන් ගින්න පැතිරි යන බවයි වාර්තා වන්නේ. මේ වන විට එම ප්ර දේශයේ වැසියන් කඩිනමින් ඉවත්වීමේ කටයුතු සිදු කෙරෙනවා.