උතුරු දකුණු කොරියා අතර සාකච්ඡාවකට සූදානමක්

උතුරු දකුණු කොරියා අතර සාකච්ඡාවකට සූදානමක්

23
0

දෙරට අතර ආරක්ෂාව තර කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට දකුණු කොරියාව උතුරු ‍කොරියාවට යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. දේශසීමාවන් අතර සිදු කෙරෙන යුදමය ක්‍රියාකාරකම් නතර කිරීම මෙහි අරමුණ බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හට උතුරු කොරියාව සමග සමීප සබඳතා පැවැත්වීමේ අරමුණක් ද  තිබෙන බවයි වාර්තා වන්නේ. උතුරු කොරියාව සහ  දකුණු කොරියාව අතර අවසන් වරට සාකච්ඡා පවත්වා ඇත්තේ 2015 වසරේදීයි.

NO COMMENTS

LEAVE A REPLY