ඉදිරි මැතිවරණවලට කිසිදු බියක් නොමැති බව ඇමති මහින්ද අමරවීර කියයි

ඉදිරි මැතිවරණවලට කිසිදු බියක් නොමැති බව ඇමති මහින්ද අමරවීර කියයි

14
0

ඉදිරි මැතිවරණවලට කිසිදු බියක් නැති බවත් ,එම මැතිවරණ සදහා ශක්තිමත්ව මුහුණදී ජයග්‍රහණය ලබන බවත්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනුයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ. අමාත්‍ය චන්දිම වීරක්කොඩි , නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

NO COMMENTS

LEAVE A REPLY