ඇසැම් ප‍්‍රාන්තයේ ජල ගැලීමෙන් මියගිය ගණන 60 දක්වා ඉහළට

ඇසැම් ප‍්‍රාන්තයේ ජල ගැලීමෙන් මියගිය ගණන 60 දක්වා ඉහළට

16
0

ඉන්දීයාවේ ඇසැම් ප‍්‍රාන්තයේ ජල ගැලීමෙන් මියගිය ගණන 60 දක්වා වැඩි වී තිබෙනවා.මේ අතර 22,000ක් අවතැන් වී ඇති අතර ඔවුන් කඳවුරු 118 ක ඔවුන් රඳවා ඇති බවයි ආපදා අංශ සඳහන් කළේ. ගම්මාන 1,500 ක පමණ නිවාස ලක්ෂ 10 කට වැඩි පිරිසකට ජල ගැල්මෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. වගාබිම් හෙක්ටයාර 50,000ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. වැඩිම හානි සිදුව ඇත්තේ සල්මාරා දිස්ති‍්‍රක්කයේ දකුණු ප‍්‍රදේශයට බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

NO COMMENTS

LEAVE A REPLY