පන්තිකාමරය තුළ තබාගත යුත්තේ ගුරුවරුන්ට හැසිරවිය හැකි පරිදි ළමුන් සංඛ්‍යාවක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ළමයින් සමඟ කටයුතු කිරීමේදී මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව ආදිය ගුරුවරුන් හොඳින් දැන සිටිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/7B1EC90deQs”]
කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. දක්ෂතා දැක්වූ සිසුදරුවන් 260 දෙනෙකු සදහා මෙහිදී සහතිකපත්‍ර බෙදාදුන්නා. විදුහල්පති කේ ජී විමලසේන මහතා සහ ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.