සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම හා සත්ත්ව පාලන ප්‍රදර්ශනය හෙට (06) ආරම්භ කෙරෙනවා. හෝමාගම, පිටිපන ගබඩාවත්ත දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය ලබන 8 වනදා දක්වා පැවැත්වෙනවා. බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ සංකල්පයකට අනුව මෙය පැවැත්වෙනවා. පෙරවරු නවයේ සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබෙනවා. කාබනික පොහොර භාවිතය ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ ප්‍රදර්ශන කුටි ප්‍රදර්ශනයට ඇතුළත්.
බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි,
[ot-video type=”youtube” url=”https://youtu.be/0P44GTLq0zA”]