Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

ලැව් ගිනි හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවට තවමත් බලපෑම්

ලැව් ගිනි හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවට තවමත් බලපෑම් 0

🕔11:45, 16.අගෝ. 2018

ලැව් ගිනි හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා. නිව් සවුත් වේල්ස් ප‍්‍රදේශයේ හෙක්ටාර දහසකට පමණ එය පැතිරගොස් තිබෙනවා. වියළි කාලගුණය සහ සුළං හේතුවෙන් ගින්න පැතිරීම වේඟවත් වි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලැව් ගිනි නිවා දැමීමට සහන

Read Full Article
කේරල ප්‍රාන්තයේ කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළට

කේරල ප්‍රාන්තයේ කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළට 0

🕔10:11, 16.අගෝ. 2018

දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට මේ දිනවල බලපා ඇති මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියානු සංචාරක ප්‍රාන්තයක් වන කේරල ප්‍රාන්තයට වසර සියයකට පසුව බලපෑ දරුණුතම මෝසම් කාලගුණ තත්ත්වය මෙය බවයි කාලගුණ අංශ සදහන්

Read Full Article
කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට

කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:50, 16.අගෝ. 2018

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ප්‍රහාරයෙන් 67  දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  පොලීසිය පවසන්නේ  මරාගෙන මැරෙන බෝම්බකරු අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් අතරතුර  එම ස්ථානයට

Read Full Article
කිම් ජොන් උන් ඉක්මනින් හමුවිය යුතු බව පුටින් කියයි

කිම් ජොන් උන් ඉක්මනින් හමුවිය යුතු බව පුටින් කියයි 0

🕔15:49, 15.අගෝ. 2018

තමන්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කඩිනමින්ම හමුවිය යුතු බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. උතුරු සහ දකුණු කොරියා නිදහස් දින සැමරුමට සමගාමීව සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් රුසියා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උතුරු

Read Full Article
ඔස්ටෙ‍්‍රිලියා සෙනෙට් සභාවට පළමුවරට මුස්ලිම් කාන්තාවක්

ඔස්ටෙ‍්‍රිලියා සෙනෙට් සභාවට පළමුවරට මුස්ලිම් කාන්තාවක් 0

🕔15:34, 15.අගෝ. 2018

ඔස්ටෙ‍්‍රිලියා සෙනෙට් සභාවට පළමුවරට මුස්ලිම් කාන්තාවක් ඇතුලත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට ග‍්‍රීන් පක්ෂයෙන් දකුණු වේල්සයේ සෙනෙට් සභිකයා ලෙසයි පාකිස්ථානයේ උපත ලැබූ මෙහෙරීන් ෆාරුකී නම්කර ඇත්තේ. ඇය ලබන සතියේදී දිවුරුම් දෙන බව ඔස්ටෙ‍්‍රිලියා වාර්තා ප‍්‍රකාශ කළා. ඔස්ටෙ‍්‍රිලියා දේශපාලනයේ වෙනසක්

Read Full Article
නිව් ජර්සි ප්‍රාන්තයට හදිසි තත්වයක්

නිව් ජර්සි ප්‍රාන්තයට හදිසි තත්වයක් 0

🕔15:21, 15.අගෝ. 2018

ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග මාර්ග රැසක් ජලයෙන් යටව පවතින අතර දේපොල හානිද වාර්තා වුණා. නිව් ජර්සි ප්‍රාන්තයට දින ගණනාවක් පුරා වැසි ලැබෙමින් පවතිනවා. ඉදිරි දින කිහිපයේත් වැසි

Read Full Article
මදුරෝ ඝාතනයට උත්සාහ කළ පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට

මදුරෝ ඝාතනයට උත්සාහ කළ පුද්ගලයින් 14 ක් අත්අඩංගුවට 0

🕔12:53, 15.අගෝ. 2018

වෙනිසියුලා ජනාධිපති නිකලොස් මදුරෝ ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනිසියුලා බලධාරීන් පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර එරට ජාතික ආරක්ෂක අංශයේ ජෙනරාල්වරයෙකු සහ කර්නල්වරයෙකු ද සිටින බවයි. පසුගිය අගෝස්තු 4 වනදා කරාකස් අගනුවර පැවති හමුදා

Read Full Article
ඊශ‍්‍රායලය ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගයක් විවෘත කරයි

ඊශ‍්‍රායලය ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගයක් විවෘත කරයි 0

🕔10:28, 15.අගෝ. 2018

ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගයක් යළි විවෘත කිරීමට ඊශ‍්‍රායලය තීරණය කළා. භාණ්ඩ සැපයුම් ස්ථානයක් ලෙසටයි එය පවත්වාගෙන ගොස් තිබෙන්නෙ. හමාස් සංවිධානය සමඟ මතුවූ ගැටුම් හේතුවෙන් මාර්ගය වසා දැමීමට ඊශ‍්‍රායලය පියවර ගත්තා. ඉන් බලපෑම් එල්ලවූ පිරිස ලක්ෂ විස්සක්. විවිධ පාර්ශවවල ඉල්ලිම් හේතුවෙන්

Read Full Article
ලන්ඩනයේ පාර්ලිමේන්තුවට මෝටර් රථයක් කඩාවැදීම ත්‍රස්ත ක්‍රියාවක්

ලන්ඩනයේ පාර්ලිමේන්තුවට මෝටර් රථයක් කඩාවැදීම ත්‍රස්ත ක්‍රියාවක් 0

🕔10:19, 15.අගෝ. 2018

ලන්ඩනයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ ආරක්ෂක බාධකවල ගැටෙමින් මෝටර් රථයක් ධාවනය කර වීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව ඊයේ ප්‍රකාශ කළා. සිද්ධියෙන් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහ

Read Full Article
තුර්කිය ඇමරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි

තුර්කිය ඇමරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි 0

🕔10:17, 15.අගෝ. 2018

ඇමරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කිරිමට තුර්කිය තීරණය කළා. ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කිරිමයි ඊට හේතුව. ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනිම රජයේ මූලික අපේක්ෂාවක්. ඊට කිසිදු පාර්ශවයකට බාධා කළ නොහැකි බව ජනාධිපති තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළා. අවශ්‍ය නිෂ්පාදන ජනතාවට ලබාදිම

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්