Back to homepage

අද ලෝක රුධිර පරිත්‍යාගශීලින් ගේ දිනයයි

අද ලෝක රුධිර පරිත්‍යාගශීලින් ගේ දිනයයි

රුධිරය.. විස්මිත නිමැවුමක්.අද ඒ විස්මිත රුධිර පරිත්‍යාගශීලින් ගේ දිනය.වසරකට ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන් 450,000 ක් පමණ වාර්තා වනවා. ඒ වගේම රුධිරය පරිත්‍යාග කිරීමේ කඳවුරු තුළ ලියාපදිංචි වූ පුද්ගලයන් 600,000 ක් පමණ සිටිනවා.හැම විනාඩි 2 ටම වතාවක් පරිත්‍යාගශීලියෙක් ලබා දෙන ලේ පයින්ට් 1කින් ජීවිත 3ක් බේරා ගත හැකියි.

” ඔබ දුප්පත් විය හැකියි එහෙමත් නැතිනම් ඔබ පොහොසතෙක් විය හැකියි.මේ සියල්ලටම වඩා වටිනාම හා විස්මිතම සම්පත ඔබ සතු යි. ඒ රුධිරයයි…. රුධිරය පරිත්‍යාග කරන්න..ජීවිතයක් බේරා ගන්න..එක් වන්න..අද ඔබේ දිනයයි”


Back to homepage

Similar Photo Galleries