දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් යළි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත. මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලු පොදු ප්‍රවාහන සේවාවන් ඊට අයත්.
දුම්රිය ධාවනය, දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීම ඇතුළු කරුණු ගැසට් නිවේදනයේ සඳහන් වනවා.