කේ.සී.සී අවුරුදු සිරි කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද ආරම්භ කෙරුණා.
සිංහල දෙමල අලුත් අවුරුද්දට පහසුමිලට භාණ්ඩමිලදී ගැනී සඳහා කේ.සී.සී අවුරුදු සිරි වැඩසටහන ක්රියාත්මක වනවා.
නිමිඇදුම්, රසකැවිලි, එළවළු, පළතුරු, මල්වර්ග ආදී සෑම දෙයක්ම මෙහිදී පහසුවෙන් මිලදීගත හැකි බව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ ජෙෂ්ඨ කලමනාකාර මාධව ජයසිංහ මහතා පවසනවා.
කේ.සී.සී අවුරුදු සිරි වැඩසටහන මෙවර ක්රියාත්මක වන්නේ 13 වන වරටයි.
එය අද සිට ලබන 11 වනදා දක්වා ක්රියාත්මකයි.