අදට (09) යෙදී ඇති ලෝක PIZZA දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ හෝටලයක අඟල් 50 දිග PIZZA එකක් නිර්මාණය කිරීමට...
රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා...
බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වුණා ඔහුගේ බිරිඳ...
විසි දෙවන ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම අධ්යක්ෂණයට හිමි සම්මානය ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ විසින් දිනාගත්තා. ඒ ඔහු අධ්‍යක්ෂණය...
ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කිවුලේගෙදර නාරද ස්වාමීන් වහන්සේ උපහාර චන්දෝලංකාර ශාස්ත්‍රීය කෘතිය දොරට වැඩීමේ උත්සවය පැවැත්වුණා. ඒ...
ජපානයේ අක්කර 400 ක වැඩි ප්‍රමාණයක වගා කටයුතු සිදු කරමින් ශ්‍රී ලාංකික ව්‍යාපාරියෙකු වූ සුජිත් ජයන්ත සමරවික්‍රම මහතා මෙරට තරුණ...
වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට...
දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙකු ද වු ධම්ම දිසානායකයන්ගේ ග්රන්ථයක් ඊයේ දොරට වැඩියා. හිත් මංකඩ යනුවෙනුයි එය...
එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා...
කල්මුණේ, කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ...
© 2024 ITN News - Powered by ITN DIgital.