Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ව්‍යාපාරික පුවත්

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ලෝක සම්මානයක්

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ලෝක සම්මානයක් 0

🕔09:03, 24.දෙසැ. 2018

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට විශේෂ සම්මානයක් හිමිවුණා. ඒ 25 වන ලෝක සංචාරක සම්මාන උළලේදී ඉන්දියානු සාගර කලාපය වෙත පියසර කරන ප‍්‍රමුඛතම ගුවන් සේවය ලෙසින්. ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ විවිධ අංශ හදුනාගැනිම සහ එම ව්‍යාපාරයේ විශිෂ්ඨතා ඇගයිමේ අරමුණින් මෙම ලෝක සංචාරක උළෙල

Read Full Article
කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්

කාර්මික නිෂ්පාදනවල වර්ධනයක් 0

🕔09:12, 19.දෙසැ. 2018

කාර්මික නිෂ්පාදනවල ප‍්‍රගතියක් අත්කර ගෙන ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිෂ්පාදන ඉහළගොස් තිබෙනවා. කාණ්ඩ වර්ග 10ක් සම්බන්ධයෙන් එම ප‍්‍රගතිය දක්නට ලැබෙන බවයි ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. ලෝහ නොවන

Read Full Article
රාජ්‍ය දැව සංස්ථාව තෙවන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

රාජ්‍ය දැව සංස්ථාව තෙවන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි 0

🕔09:18, 13.දෙසැ. 2018

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම

Read Full Article
තේ නිෂ්පාදනය ඉහළට

තේ නිෂ්පාදනය ඉහළට 0

🕔16:39, 9.දෙසැ. 2018

ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළගොස් තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේදී එය ඉහළ අගයක් වර්ධනය කළ බවයි බලධාරින් පවසන්නේ. 2017 ඔක්තෝම්බර් මාසයට සාපෙක්ෂව මෙම ඉහළ යාම සිදුව තිබෙනවා. මධ්‍ය පරිමාණ අංශවල සංවර්ධනය ද ඊට හේතු වී ඇති බවයි බලධාරින් පෙන්වා දෙන්නේ.

Read Full Article
කුරුණෑගල ගොවීන් 37438 කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රු.මිලියන 415.47 ක ප්‍රතිලාභ

කුරුණෑගල ගොවීන් 37438 කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රු.මිලියන 415.47 ක ප්‍රතිලාභ 0

🕔09:03, 9.දෙසැ. 2018

කුරුණෑගල ගොවීන් 37438 කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 415.47 ක ප්‍රතිලාභ ගෙවා ඇති බව කෘෂිරක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ. ආර්. ඒ. කේ. සී.කේමරත්න මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දි ප්‍රකාශ කළේ ය.

Read Full Article
ලබන වසරේ බඩ ඉරිගු ආනයනය 50% කින් අඩුකිරීමට සැලසුම්

ලබන වසරේ බඩ ඉරිගු ආනයනය 50% කින් අඩුකිරීමට සැලසුම් 0

🕔16:01, 7.දෙසැ. 2018

ලබන වසරේ බඩ ඉරිගු ආනයනය සියයට 50 කින් අඩුකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙවර මහ කන්නයේදී අක්කර දෙලක්ෂ පනස් දහසක බඩ ඉරිගු වගාකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. ඉන් ජාතික අවශ්‍යතාවෙන් සියයට 50 ක් සම්පුර්ණ කරගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

Read Full Article
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ 0

🕔09:17, 30.නොවැ. 2018

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets”නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම්

Read Full Article
දේශීය ගම්මිරිස් වගාකරුවන්ගෙන් රජයට ප්‍රසාදය

දේශීය ගම්මිරිස් වගාකරුවන්ගෙන් රජයට ප්‍රසාදය 0

🕔14:06, 28.නොවැ. 2018

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රජය ලබාදුන් ආදායම්බදු සහනය පිළිබඳව දේශීය ගම්මිරිස් වගාකරුවන් ප්‍රසාදය පළකරනවා. දේශීය ආහාර අපනයන දිරිගැන්වීම සදහා රජය ගත් මෙම ක්‍රියාමාර්ගය සුලු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වන්නක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Read Full Article
දේශිය බඩ ඉරිඟු වගාව නැංවීමට පියවර

දේශිය බඩ ඉරිඟු වගාව නැංවීමට පියවර 0

🕔13:05, 23.නොවැ. 2018

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට හා බඩ ඉරිඟු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගැනේ. මෙම වැඩපිළිවෙල යටතේ බඩ ඉරිගු ගොවීන්ට සහන පොළී අනුපාත යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා

Read Full Article
සංචාරක ප‍්‍රවර්ධන ජාත්‍යන්තර වැඩසටහනක්

සංචාරක ප‍්‍රවර්ධන ජාත්‍යන්තර වැඩසටහනක් 0

🕔09:15, 7.නොවැ. 2018

සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් ජාත්‍යන්තර මට්ටමින් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. එංගලන්තය ඇතුළු යුරෝපයේ රටවල් රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඔවුන්ට ශ‍්‍රි ලංකාවේ ආකර්ශනීය ස්ථාන පිලිබඳව අවබෝධයක් ලබාදීමයි අරමුණ. ආර්ථීක ක‍්‍රියාවලිය ශක්තිමක් කිරිමට ද වැඩසටහන ඉවහල් වන බවයි

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar177.33181.30
USA
Pound222.73230.08
UK
Euro200.33207.48
EU
Yen1.551.61
Japan
Yuan25.4826.71
China
Dollar126.86132.29
Australia
CountryCurrencyRate
Dinar476.09
Dinar590.25
Riyal466.09
Riyal49.28
Riyal47.83
Dirham48.85