සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ජාත්‍යන්තර වැඩපිළිවෙලක් 0
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ජාත්‍යන්තර මට්ටමින් දැනුවත් කිරිමේ වැඩසටහන් පවත්වන බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ. ආකර්ශනීය ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එමඟින් ඉලක්ක සම්පූර්ණ කළ හැකි බවයි බලධාරින් පවසන්නේ. වැඩසටහන් සඳහා සමාජ මාධ්‍ය