Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ව්‍යාපාරික පුවත්

දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් 200ක් මිලදී ගැනීමට එකග වෙයි

දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් 200ක් මිලදී ගැනීමට එකග වෙයි 0

🕔11:51, 18.සැප්. 2018

රජයේ මැදිහත්වීම මත දෛනිකව අර්තාපල් මෙට්‍රික් ටොන් දෙසීයක් මිලදී ගැනීමට එකග වී තිබෙනවා. අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවන්ට එළඹුනා. වැලිමඩ ඌවපරණගම හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවල අර්තාපල් වගා කෙරෙන ගොවි ජනතාව මිල පහළ වැටීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටියා.

Read Full Article
දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක්

දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක් 0

🕔10:10, 18.සැප්. 2018

දේශීය පළතුරු සඳහා ස්ථාවර මිලක් ලබා දීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර, වැව් දහසක් ගම් දහසක් වැඩසටහන යටතේ කටුවන ගල්ලිඳමුල්ල වැව ප්‍රතිසංස්කරණය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ තුළින් පුරන්කුඹුරු අක්කර 40 කට

Read Full Article
දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොසට උපදෙස්

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොසට උපදෙස් 0

🕔10:07, 13.සැප්. 2018

හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 2018 යල කන්නය තුළ හෙක්ටයාර 5249 ක ලොකු ලූනු වගාකිරීමට අපේක්ෂා කළත්, ජූලි

Read Full Article
මෙරට අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව තාක්ෂණය

මෙරට අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව තාක්ෂණය 0

🕔09:08, 13.සැප්. 2018

මෙරට අර්තාපල් නිෂ්පාදනය 80%කින් ඉහළ නැංවීම සදහා නව තාක්ෂණය හදුන්වා දීමට ඉන්දීය සමාගමක් එකගතාව පළ කර තිබෙනවා. මෙරට හෙක්ටාරයකින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් හතරක් පමණ වනවා. එය ‍ මෙට්‍රික් ටොන් දහතුන දක්වා ඉහළ නංවාගැනීම අපේක්ෂාවයි. ඒ සදහා නව

Read Full Article
නව තක්කාලි ප්‍රභේදයක් 

නව තක්කාලි ප්‍රභේදයක්  0

🕔15:03, 11.සැප්. 2018

නව තක්කාලි ප්‍රභේදයක්  ශ්‍රී ලංකාවේ වගාකිරීම සදහා අත්හදා බැලීම් සිදු කෙරෙනවා. සැන් මෙසානෝ ලෙසයි එය නම් කර තිබෙන්නේ. නේපාලයට ආවේනික තක්කාලි ප්‍රභේදයක් වන මෙය ශ්‍රී ලංකාව තුළ වගාකිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීම සදහා  වගාකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම තක්කාලි

Read Full Article
තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ 0

🕔10:18, 10.සැප්. 2018

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ”තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙකු සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දිවයිනෙන් පෙරමුණ ගැනීමට සමත් ව සිටීනවා. මෙය අනාවරණය වූයේ 2018 සැප්තැම්බර් මස 05 වැනි දින ලංකා බැංකුව මඟින්

Read Full Article
දේශිය අර්තාපල් වලට සතොසෙන් ඉහළ මිලක්

දේශිය අර්තාපල් වලට සතොසෙන් ඉහළ මිලක් 0

🕔12:03, 9.සැප්. 2018

දේශිය අර්තාපල් අස්වනු සතොස මගින් ඉහළ මිලකට මිළදී ගැනිමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. දේශිය ගොවින් ආරක්ෂා කර ගැනිම  එහි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දේශිය අර්තාපල් ගොවින් රැක ගැනිමේ අරමුණින් ආනායනික අර්තාපල් කිලෝවක්

Read Full Article
සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සාර්ථකව

සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සාර්ථකව 0

🕔08:57, 9.සැප්. 2018

සමෘද්ධි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මගින් ගිණුම් හා ව්‍යාපාර පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. දැනට ව්‍යාපාරවල නියැලෙන ව්‍යවසායකයින් සහ නව ව්‍යවසායකයින් 14,021 දෙනෙකු බැගින් මේ සඳහා යොදා ගැනෙනවා.

Read Full Article
ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් පන්දහසක්

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් පන්දහසක් 0

🕔18:57, 5.සැප්. 2018

ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා රජයේ ගිවිසුමකට අනුව කිරි ගවයින් පන්දහසක් ආනයනය කිරීම සම්බන්ධයෙන් හා අදාළ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඒ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා රජය අතර ඇති වූ

Read Full Article
ව්‍යවසායකයන් 249ක් උතුරුමැදින් තුරුණු දිරියට

ව්‍යවසායකයන් 249ක් උතුරුමැදින් තුරුණු දිරියට 0

🕔08:45, 5.සැප්. 2018

ව්‍යවසායකයින් 249 දෙනෙක් “තුරුණු දිරිය” ණය ලබාගැනීම සඳහා උතුරුමැද පළාතින් සුදුසුකම් ලබා තිබෙනවා. උතුරු මැද පළාතේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය විය. මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම අගෝස්තු 31 වැනි දින

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar157.82161.02
USA
Pound205.96212.39
UK
Euro182.80189.01
EU
Yen1.401.45
Japan
Dollar115.60120.34
Australia
Dollar120.57124.89
Canada
Dollar115.16118.96
Singapore
CountryCurrencyRate
Dinar421.99
Dinar527.20
Riyal414.51
Riyal43.83
Riyal42.55
Dirham43.44