Back to homepage

Posts From ITN News Editor

ජාතික පාසල් වැඩිකරන බව ඇමති අකිල කියයි

ජාතික පාසල් වැඩිකරන බව ඇමති අකිල කියයි 0

🕔11:52, 5.ජූලි 2018

ජාතික පාසල් සංඛ්‍යාව වැඩිකරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළා. ඒ සඳහා ප‍්‍රතිපත්තියක් සකස් කර තිබෙනවා. එය අනුමත වූ වහාම වැඩපිළිවෙල කි‍්‍රියාත්මක කිරිමයි සැළැස්ම. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ක‍්‍රියාමාර්ග රැසක් ගැනීමට රජයට හැකිවුණා. ගුරු හිඟය පියවීමත්

Read Full Article
පාසල් ක්‍රීඩා උළෙලේ ටෙනිස් ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට

පාසල් ක්‍රීඩා උළෙලේ ටෙනිස් ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට 0

🕔16:21, 4.ජූලි 2018

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය දිනාගත්තා. එහි බාලිකා ශූරතාව හිමිවූයේ කොළඹ කාන්තා විද්‍යාලයටයි. ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවති තරගාවලියට පළාත් තුනක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකු සහභාගිවී සිටියා. එහි බාලක ශූරතාව කොළඹ රාජකීය

Read Full Article
ජ’පුරට ඉංජිනේරු පීඨයක්

ජ’පුරට ඉංජිනේරු පීඨයක් 0

🕔16:03, 4.ජූලි 2018

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක්ද, කැළණිය, රජරට හා සබරගමුව යන විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ 03ක්ද පිහිටුවීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. තාක්ෂණික හා නවෝත්පාදනය පිළිබඳ දැනුම සහිත

Read Full Article
දෛනික ශාරීරික ව්‍යායාම් අත්‍යවශ්‍ය බව විදෙස් අධ්‍යයනයක් හෙළිකරයි

දෛනික ශාරීරික ව්‍යායාම් අත්‍යවශ්‍ය බව විදෙස් අධ්‍යයනයක් හෙළිකරයි 0

🕔15:19, 4.ජූලි 2018

සියලු පුද්ගලයන් දෛනිකව ශාරීරික ව්‍යායාම්වල නිරතවීම අත්‍යවශ්‍ය බව එංගලන්තයේ පුද්ගල සෞඛ්‍ය අංශය පෙන්වා දුන්නා. ඒ ඔවුන් කළ අධ්‍යයනයක කරුණු භෙළිදරව් කරමින්. ඇතැම් පුද්ගලයන් දෛනික ශාරීරික ව්‍යායාම් පිලිබද අවධානය යොමුනොකිරිම ගැටලු රැසකට හේතුවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. සැහැල්ලු ව්‍යායාම් සිදුකිරිමට

Read Full Article
කාගා නෞකාව දකුණු  චීන මුහුදට

කාගා නෞකාව දකුණු චීන මුහුදට 0

🕔15:10, 4.ජූලි 2018

ජපානය සතු විශාලතම හෙලිකොප්ටර් නවතා තැබිය හැකි කාගා නෞකාව දකුණු චීන මුහුදට සහ ඉන්දීය සාගර කලාපයට යොමුකිරීමට සැලසුම්කර තිබෙනවා. මෙම නෞකාවේ දිග මීටර් 248 ක් වනවා. නෞකාව ලබන සැප්තැම්බර් මාසයේ මෙම සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. එය අදාළ මුහුදු කලාපයේ මාස

Read Full Article
මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව ගෙනයාම ඇරඹෙයි

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව ගෙනයාම ඇරඹෙයි 0

🕔14:49, 4.ජූලි 2018

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔලිම්පික් ගිනිසිළුව ගෙනයාම හැටන් නගරයෙන් ආරම්භ වුණා. හැටන් නගරයේ සිට බෝගම්බර දක්වා ගිනිසිළුව ගෙනයාමට නියමිතයි. හැටන් නගරයෙන් ආරම්භ වූ ගිනිසිළුව නාවලපිටිය අනුරුද්ධ විදුහල දක්වා ඊයේ (03) දිනයේ රැගෙන ගියා. එහි සිට නාවලපිටිය නුවර ප්‍රධාන මාර්ගය

Read Full Article
සභාපති කුසලානය මොරටුව මහා විද්‍යාලයට

සභාපති කුසලානය මොරටුව මහා විද්‍යාලයට 0

🕔13:33, 4.ජූලි 2018

අන්තර් පාසල් සභාපති කුසලාන රග්බි තරගාවලියේ සභාපති කුසලානය දිනාගැනීමට මොරටුව මහා විද්‍යාලය සමත්වුණා. ඒ මාතලේ ශාන්ත තෝමස් විදුහල පරාජයට පත්කරමින්. කොළඹ නව තුරග තරග පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වනවිට මොරටුව මහා විද්‍යාලය ලකුණු හතක් ලබාගෙන සිටියා. ඒ වනවිට

Read Full Article
මගීින් 100ක් රැගත් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

මගීින් 100ක් රැගත් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි 0

🕔13:09, 4.ජූලි 2018

මගීන් සිය දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවා තිබෙනවා. පීඩන ගැටලුවක් මතුවීම ඊට හේතුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ. මෙසේ හදිසියේ ගොඩබස්සවා ඇත්තේ මුම්බායි ගුවන් තොටුපොලෙන් පියසර කළ ස්පයිස් ජෙට් බෝයිං යානයක්. සියලු මගීන් ආරක්ෂිතව සිටින බවයි ඉන්දීය

Read Full Article
නව කමිටුවේ අධීක්ෂණය යටතේ  ක්‍රිකට් නිලවරණයට සුදානම්

නව කමිටුවේ අධීක්ෂණය යටතේ ක්‍රිකට් නිලවරණයට සුදානම් 0

🕔12:50, 4.ජූලි 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සදහා පවතින නීතිය යටතේ අවශ්‍ය කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා අභියාචනාධිකරණයට අද (04) දැනුම් දුන්නා. ඒ අනුව අලුතින් පත්කරන ලද නිලවරණ කමිටුවක අධීක්ෂණය යටතේ නිලවරණය පැවැත්වීමට ලේකම්වරයා යෝජනා

Read Full Article
කෑගල්ලේ ලක්ෂ දෙකක පවස නිවන ව්‍යාපෘතියක වැඩ ඇරඹේ

කෑගල්ලේ ලක්ෂ දෙකක පවස නිවන ව්‍යාපෘතියක වැඩ ඇරඹේ 0

🕔12:34, 4.ජූලි 2018

මාවනැල්ල අරණායක සහ රඹුක්කන යන මැතිවරණ කොට්ඨාසවල දහස් සංඛ්‍යාත ජනතාවකට පානීය ජලය සැපයෙන ජල ව්‍යාපෘතියක් සදහා ගිවිසුම් අත්සන් කෙරුණා. නෙදර්ලන්ත ආධාර  යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ජල ව්‍යාපෘතිය සදහා වන ගිවිසුමට අත්සන් තැබුනේ මුදල් අමාත්‍යාංශයේදීයි. මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්,

Read Full Article

Default