Back to homepage

Posts From ITN News Editor

කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරිමක්

කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරිමක් 0

🕔12:36, 13.ජූලි 2018

කයිරෝ ගුවන් තොටුපල ආසන්නයේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලැබුවා. අසල තිබු ඉන්ධන ගබඩාවක් මෙලෙස පිපිරිමට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන් ගුවන් ගමන් වලට කිසිදු බාධාවක් නැතැයි කයිරෝ බලධාරින් ප‍්‍රකාශ කළා. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි

Read Full Article
නිකරගුවාවේ ගැටුම් ගැන මානව හිමිකම් සංවිධානවල අවධානය

නිකරගුවාවේ ගැටුම් ගැන මානව හිමිකම් සංවිධානවල අවධානය 0

🕔12:18, 13.ජූලි 2018

නිකරගුවාවේ දේශපාලන ගැටුම් සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානවල අවධානය යොමුව තිබෙනවා. ගැටුම් මැඩපැවැත්විම සදහා වහා පියවර ගත යුතු බවයි එම සංවිධාන පෙන්වා දෙන්නෙ. දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 264ක්. 1800 කට වැඩි පිරිසක් ගැටුම් වලදි තුවාල

Read Full Article
හුදකලා ඉනිම ගැන දිමුත් කතාකරයි

හුදකලා ඉනිම ගැන දිමුත් කතාකරයි 0

🕔12:05, 13.ජූලි 2018

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයේ දෙවන දිනයේ දිවා ආහාරයට තරගය නතර කරන විට  කඩුලු 6ක් දැවී ලකුණු 86ක් ලබා සිටිනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත්

Read Full Article
රාජපක්ෂවාදීන් එල්ලෙන්න වැලක් සොයා ගෙන තිබේ

රාජපක්ෂවාදීන් එල්ලෙන්න වැලක් සොයා ගෙන තිබේ 0

🕔11:46, 13.ජූලි 2018

නිව් යොර්ක් ටයිම්ස් පුවත්පත  පසුගියදා හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා චීන සමාගමක් ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදල් ලබා දීම ගැන සාක්ෂි සහිතව හෙළිදරව් කරනු ලැබීය. මේ හෙළිදරව්ව නිසා වැලේ වැල් නැතුව සිටින රාජපක්ෂවාදීන් එල්ලෙන්න වැලක් සොයා ගෙන

Read Full Article
කියවන සිරකරුවන්ගේ දඬුවම් අඩු කිරිමට යෝජනාවක්

කියවන සිරකරුවන්ගේ දඬුවම් අඩු කිරිමට යෝජනාවක් 0

🕔11:45, 13.ජූලි 2018

සිරකරුවන්ගේ කියවීම වැඩිකිරිම සඳහා වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලය හරහා එය කි‍්‍රයාත්මක කිරිමයි සැළසුම. ආගමික ඇතුළු වටිනා පොත්පත් පරිශීලනය සඳහා සිරකරුවන්ට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. ඊට පෞද්ගලික අංශයේ

Read Full Article
චීනයේ රසායනික කම්හලක පිපිරීමක්

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් 0

🕔11:26, 13.ජූලි 2018

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ රසායනික කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් පුද්ගලයින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.  ගින්න හේතුවෙන් හටගත් දුමාරයෙන් අවට ප්‍රදේශය වැසී ගොස් තිබුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.    

Read Full Article
නූතන පංච ප්‍රයාම ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක්

නූතන පංච ප්‍රයාම ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක් 0

🕔11:23, 13.ජූලි 2018

නූතන පංච ප්‍රයාම ජාතික සංගමයේ නවීන ක්‍රීඩා භාණ්ඩ හදුන්වාදීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී නවීන ලේසර් තුවක්කු හදුන්වාදීම සිදුවුණා. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙම තුවක්කු භාවිත කරන ආකාරය අත්හදා බැලීමට කටයුතු කළා.

Read Full Article
ගජමුතු 13ක අත් පළඳනාවක් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට

ගජමුතු 13ක අත් පළඳනාවක් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට 0

🕔11:17, 13.ජූලි 2018

ගජමුතු 13 ක් සහිත අත් පළඳනාවක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට එය අළෙවි කිරිම සදහා සූදානම් කර තිබු බවයි පොලිසිය පවසන්නෙ. උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට බේරුවල පොලිස් නිලධාරින් සමත්වුණා. සැකකරුවන් එම ප‍්‍රදේශයේම

Read Full Article
ඇමරිකා ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක

ඇමරිකා ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයේ සංචාරයක 0

🕔10:59, 13.ජූලි 2018

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත වනවා. එහිදි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඇතුළු ඉහල පෙළේ නිලධාරින් සහ දේශපාලන නායකයින් සමඟ සාකච්ඡා කිරිමයි සැළසුම. ඇමරිකා ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍ය මහ රැජිණ හමුවීමට ද සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. ආරක්ෂාව

Read Full Article
උසස්පෙළ, ශිෂ්‍යත්ව ප‍්‍රවේශ පත‍්‍ර අද සිට පාසල් වලට

උසස්පෙළ, ශිෂ්‍යත්ව ප‍්‍රවේශ පත‍්‍ර අද සිට පාසල් වලට 0

🕔10:52, 13.ජූලි 2018

අපොස උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රවේශ පත‍්‍ර අද (13) සහ හෙට (14) පාසල් වලට යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. විභාග දෙකට අදාල උපකාරක පන්ති විභාගයට දින පහකට පෙර අවසන් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා

Read Full Article

Default