Back to homepage

Posts From ITN News Editor

අශෝභන හැසිරීම නිසා ප්‍රසන්න වරප්‍රසාද කමිටුව හමුවට

අශෝභන හැසිරීම නිසා ප්‍රසන්න වරප්‍රසාද කමිටුව හමුවට 0

🕔17:56, 13.ජූලි 2018

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවේදී අශෝභන වචන ප්‍රකාශ කරමින් සෙංකෝලය රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා එළඹෙන සඳුදා (16) දින වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට තීරණයකර තිබෙනවා. කතානායකවරයාට තර්ජනය කරමින් බැනවැඳුනු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ද

Read Full Article
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් අඛණ්ඩව

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් අඛණ්ඩව 0

🕔16:14, 13.ජූලි 2018

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් නතර කර ඇති බවට ජාතික පුවත්පතක පළවු පුවත අසත්‍ය එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ කිසිදු ශල්‍යකර්මයක් නතර කර

Read Full Article
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුල්‍ය ආධාර

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුල්‍ය ආධාර 0

🕔16:10, 13.ජූලි 2018

ශ‍්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 200 ක මුල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හි ප‍්‍රමිතිය නංවාලීමයි අරමුණ. විශේෂයෙන් බෝනොවන රෝග පාලනය සදහා වැඩි අවදානමක් සහිත ජනකොටස් ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති සදහා මුදල් වෙන්කෙරෙනවා. මාතෘ

Read Full Article
සාම්පුර් වෙරලෙන් හෙරොයින් පැකට් 21ක් සොයාගැනේ

සාම්පුර් වෙරලෙන් හෙරොයින් පැකට් 21ක් සොයාගැනේ 0

🕔16:07, 13.ජූලි 2018

සාම්පුර් ඉලක්කන්ද වෙරල තීරයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් හමුව තිබෙනවා. වෙරල තීරයේ විවිධ ස්ථානවල වළදමා තිබූ හෙරොයින් පැකට් 21ක් හමුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 66 ක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්

Read Full Article
විජයකලාගේ ප‍්‍රකාශය ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග

විජයකලාගේ ප‍්‍රකාශය ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග 0

🕔16:05, 13.ජූලි 2018

විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් යාපනයේදී කළ ප‍්‍රකාශය සිංහල සහ දෙමල භාෂාවෙන් ලිඛිතව සටහන් කර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාරදෙන්නැයි අධිකරණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. මහේෂ්වරන් මහත්මිය

Read Full Article
පාරිභෝගිකයින්ට LED බල්බ මිලියන 10ක්

පාරිභෝගිකයින්ට LED බල්බ මිලියන 10ක් 0

🕔15:52, 13.ජූලි 2018

බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස එල් ඊ ඩී බල්බ මිලියන දහයක් විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.              

Read Full Article
දකුණු අප්‍රිකාව ලකුණු 126කට සීමා වෙයි

දකුණු අප්‍රිකාව ලකුණු 126කට සීමා වෙයි 0

🕔14:03, 13.ජූලි 2018

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 126යි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්

Read Full Article
ගසක බෙනයකින් පිඹුරු මවක් සහ බිත්තර 28 ක්

ගසක බෙනයකින් පිඹුරු මවක් සහ බිත්තර 28 ක් 0

🕔13:38, 13.ජූලි 2018

මහියංගණ රජමහා විහාරස්ථානයේ ගසක බෙනයක් තුළ සිටි පිඹුරු මවක් සහ බිත්තර 28 ක් වනජීවී නිලධාරීන් වෙත භාරදීමට මහියංගණ පොලිසිය හා ප්‍රදේශවාසින් කටයුතු කළා. මහියංගණ රජමහා විහාරස්ථානයට අයත් පැරණි ගසක් කපා ඉවත් කිරීමේදීයි පිඹුරු මව සහ බිත්තර සොයාගෙන ඇත්තේ. ගස කැපූ පුද්ගලයන් මේ පිළිබද මහියංගණ පොලීසිය

Read Full Article
කටුපාසි උතුරුමැද පළාත ආක්‍රමණය කරයි

කටුපාසි උතුරුමැද පළාත ආක්‍රමණය කරයි 0

🕔13:11, 13.ජූලි 2018

මිරිදිය කර්මාන්තයට තර්ජනයක් වන කටුපාසි ජලජ පැලෑටිය උතුරුමැද පළාතේ සියලු වැව් ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්ත වැලිඅංග මහතා පවසනවා. කටු පාසි පැලෑටිය ශ්‍රී ලංකාවේදී මුලින්ම සොයා ගන්නේ 2012 වසරේදී. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ

Read Full Article
සංවිධානාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට 0

🕔12:42, 13.ජූලි 2018

ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැග මුදල් හා භාණ්ඩ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධකල්ලියක් අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සමත් වුණා. මංකොල්ලකෑම් සම්බන්ධව කැලණිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් තුන්දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගැනුනා. ඒ කැලණිය මකුළුගහවත්ත ප්‍රදේශයේදී. මෙහිදී  ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද

Read Full Article

Default