Back to homepage

Posts From ITN News Editor

පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමයක්

පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමයක් 0

🕔16:15, 14.ජූලි 2018

පරිසරය රැකගැනීම ලෝකයේ ප්‍රමුඛ අවධානය දිනාගත් මාතෘකාවක්. සංවර්ධනයේ ඉලක්ක වෙත ළගාවීමේදී වඩාත් බලපෑමට ලක්වන්නේ ජල මූලාශ්‍ර සහ ගංගාවන්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායක පාරාදීසයක් සහන ණය වැඩපිළිවෙලට පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමයක් ද ඇතුලත් කර ඇත්තේ මෙහි අනාගත අවශ්‍යතා අවබෝධ කරගනිමින්.

Read Full Article
මලාලා යූසුෆ්සායිගේ අරමුදලට ඇපල් සමාගමෙන් සහයෝගය

මලාලා යූසුෆ්සායිගේ අරමුදලට ඇපල් සමාගමෙන් සහයෝගය 0

🕔15:48, 14.ජූලි 2018

මලාලා යූසුෆ්සායි අරමුදලට සහාය දැක්වීමට ඇපල් සමාගම තීරණය කළා. ඒ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කිරිම වෙනුවෙන්. ලතින් ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාවට නංවන එය පසු කාලයකදී ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන බවයි ඇපල් සමාගම සඳහන් කළේ. වැඩසටහන මඟින් ගැහුණු ළමයින්

Read Full Article
එරිත්‍රියාවේ ජනාධිපති ඉතියෝපියාවේ සංචාරයක

එරිත්‍රියාවේ ජනාධිපති ඉතියෝපියාවේ සංචාරයක 0

🕔15:38, 14.ජූලි 2018

එරිත්‍රියාවේ ජනාධිපති ඉසායිස් ඇෆ්වර්කි ඉතියෝපියාවේ සංචාරයකට එක්ව සිටිනවා. 1998 වසරේ සිට එරිත්‍රියාව සහ ඉතියෝපියාව අතර ඇතිව තිබුණු දේශසිමා ආරවුලින් පසු ප්‍රථම වරට මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්. මීට දින කිහිපයකට පෙර දෙරට අතර පැවති දේශසීමා ගැටලුව අවසන් වුණා. දශක දෙකකට වැඩි

Read Full Article
ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි 0

🕔15:32, 14.ජූලි 2018

ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු අටේ සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ සහ ගම්පහ යන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ඊට අතුළත්. පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක සහ සීදුව

Read Full Article
දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් 0

🕔15:26, 14.ජූලි 2018

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 278කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) සමත් වුණා. දිමුත් කරුණාරත්න මෙහිදී ඉනිම දෙකේදීම ලකුණු 218ක් රැස්කර ගත් අතර දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට ඉනිම දෙකේදීම රැස්කර ගැනීමට හැකිවුයේ

Read Full Article
හංවැල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

හංවැල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට 0

🕔15:14, 14.ජූලි 2018

හංවැල්ල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණිය ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එම රථයේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. සංගීත සන්දර්ශනයන් නරඹා ආපසු නිවස බලා එමින් සිටි අතරතුර ඇය මෙම අනතුරට ලක්ව තිබෙනවා. ජීවිතක්ෂයට

Read Full Article
විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට සහ අනිද්දා

විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට සහ අනිද්දා 0

🕔13:36, 14.ජූලි 2018

නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ සංවිධානයෙන්  විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට(15) සහ අනිද්දා (16) පැවැත්වීමට නියමිතයි. මොරණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මෙවර එම වැඩසටහන පැවැත්වෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පවසන්නේ. මහාචාර්ය සමන් අබේසිංහ – 

Read Full Article
ඇමරිකා ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට

ඇමරිකා ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට 0

🕔13:24, 14.ජූලි 2018

දෙදින එංගලන්ත සංචාරය අවසන් කළ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ස්කොට්ලන්තයට ළඟාවුණා. ස්කොට්ලන්තය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මව උපන් රට බැවින් එහි දින කිහිපයක් ගත කිරිමයි ඇමරිකා ජනාධිපතිවරයාගේ අපේක්ෂාව. ඩොනල්ඩ් ට‍්‍රම්ප් ස්කොට්ලන්ත බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්විමට ද නියමිතව තිබෙනවා. ඔහුගේ සංචාරයට එරෙහිව ස්කොට්ලන්තයේ

Read Full Article
හෙරොයින් සමග එකම පවුලේ 5ක් අත්අඩංගුවට

හෙරොයින් සමග එකම පවුලේ 5ක් අත්අඩංගුවට 0

🕔13:14, 14.ජූලි 2018

හෙරොයින් තොගයක් පාර්සල් කරමින් සිටියදී එකම පවුලේ පස් දෙනෙකු මහරගම වීර මාවතේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් තුන් දෙනෙකු ද ඒ අතර වන බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි තරුණියක, ඇයගේ මව , පියා , පෙම්වතා

Read Full Article
අනුරාධපුර මහනගර සභාවේ නිලධාරීන් 06කගේ සේවය අත්හිටුවයි

අනුරාධපුර මහනගර සභාවේ නිලධාරීන් 06කගේ සේවය අත්හිටුවයි 0

🕔13:03, 14.ජූලි 2018

අනුරාධපුර මහනගර සභාවේ සිදු කළ බව කියන මූල්‍ය වංචාවක් හේතුවෙන් එහි නිලධාරීන් 06 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව  පරීක්ෂණ පැවැත්වෙන බව නගරාධිපති  එච් පී සෝමදාස මහතා පවසනවා. රුපියල් මිලියන 07 කට අධික වංචාවක්  මෙම

Read Full Article

Default