Back to homepage

Posts From ITN News Editor

කුරුදුපිටිය රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50 ක් විනාශ වෙයි

කුරුදුපිටිය රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50 ක් විනාශ වෙයි 0

🕔11:55, 15.ජූලි 2018

වව්නියාව කුරුදුපිටිය රක්ෂිත සීමාවක හටගත් ගින්නකින් අක්කර 50කට වැඩි ප‍්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කිසියම් පිරිසක් වනාන්තරයට ගිනි තබන්නට ඇති බවටයි සැකකරන්නේ. වව්නියාව නගර සභා ගිනිනිවීමේ ඒකකය සහ පොලිස් ජල බවුසර් යොදාගනිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා. වියලි සහ සුලං සහිත කාලගුණ

Read Full Article
මත්ද්‍රව්‍ය ප්‍රධාන සැපයුම් ජාලයට අගමැතිගෙන් ප‍්‍රහාරයක්

මත්ද්‍රව්‍ය ප්‍රධාන සැපයුම් ජාලයට අගමැතිගෙන් ප‍්‍රහාරයක් 0

🕔18:23, 14.ජූලි 2018

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. තවත් උත්සව කිහිපයකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණා. ගොකරැල්ල පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ

Read Full Article
පිටි කෑම ගණන් උස්සයි

පිටි කෑම ගණන් උස්සයි 0

🕔17:06, 14.ජූලි 2018

ඉන්ධන මිල ඉහළ යන බවට ආරංචි ලැබුණු සැණින් භාණ්ඩ මිල වැඩි කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් පෙළඹෙනවා. එහෙත් පාරිභෝගිකයාට ඇතිවන  මෙම බලපෑම පාලනය කිරීම සඳහා දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේද දැන් අපේ රටට ද අත්‍යවශ්‍ය වී තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම

Read Full Article
ජනපති රෝමයට

ජනපති රෝමයට 0

🕔16:41, 14.ජූලි 2018

හය වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ විසි හතර වෙනි සැසිවාරය සදහා සහභාගි විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14) දහවල් රෝමය බලා පිටත්ව ගියා. එය පවත්වන්නේ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින්. තිරසර

Read Full Article
ගම්පෙරළිය හෙට නිකවැරටියට

ගම්පෙරළිය හෙට නිකවැරටියට 0

🕔16:41, 14.ජූලි 2018

මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නව පරිච්ඡේදයක් අරඹමින් ගම්පෙරළිය ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය නගරයේදී හෙට (15) ආරම්භ වනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම හදුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති

Read Full Article
නිවාස නොමැති ගුරුවරුන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

නිවාස නොමැති ගුරුවරුන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් 0

🕔16:39, 14.ජූලි 2018

නිවාස නොමැති ගුරුවරුන් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගුරුවරුන් සදහා වන ජාත්‍යන්තර සංසදය මගින් පැවැත්වූ ශ්‍රී ලාංකේය ගුරුවරයා වෙත ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී

Read Full Article
තායි දරුවන් 12දෙනා රෝහලෙන් පිටව යාම ලබන සතියේ

තායි දරුවන් 12දෙනා රෝහලෙන් පිටව යාම ලබන සතියේ 0

🕔16:22, 14.ජූලි 2018

තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටි දරුවන් දොළොස්දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ලබන සතියේදී රෝහලෙන් පිටව යාමට නියමිත බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.ගුහාවේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පුහුණුකරු ඉන් පිටතට ගැනිමෙන් අනතුරුව පසුගියදා  රෝහල් ගත කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය මේ වන

Read Full Article
රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අද

රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දිනය අද 0

🕔16:20, 14.ජූලි 2018

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දින පෙරහැර රාත‍්‍රි හතට වීදි සංචාරය කරනවා. මහා දේවාලයෙන් ආරම්භ වන පෙරහැර, පිට වීදිය, වල්ලි අම්මා දේවාලය සහ ප‍්‍රධාන වීදිය ඔස්සේ යළි මහ දේවාලය වෙත ගෙවදීමටයි නියමිත. පෙරහැර නැරඹීම සඳහා ඊයේ

Read Full Article
රථ වාහන ස්ථානීය වැරදී සඳහා අළුත් දඩ හෙට සිට

රථ වාහන ස්ථානීය වැරදී සඳහා අළුත් දඩ හෙට සිට 0

🕔16:19, 14.ජූලි 2018

රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරිම හෙට සිට ක‍්‍රියාත්මක බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ අනූව අධික වේඟයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල තුන් දහස දක්වා වැඩි කිරිමටයි නියමිත. මාර්ග නීති උල්ලංඝනය කිරිම්

Read Full Article
යාන්ත්‍රික පාබල රණවිරු උදානය මෙවර දඹුල්ලේදි

යාන්ත්‍රික පාබල රණවිරු උදානය මෙවර දඹුල්ලේදි 0

🕔16:16, 14.ජූලි 2018

ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රණවිරු රෙජිමේන්තුව සංවිධාන කරන යාන්ත්‍රික පාබල රණවිරු උදානය වෙළෙද ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ (13) ආරම්භ වුණා. යාන්ත්‍රික පාබල රණවිරු උදානය සැණකෙළිය සහ ප්‍රදර්ශනය මෙවර සංවිධාන කෙරෙන්නේ නව වන වරටයි. දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සැණකෙළියට

Read Full Article

Default