Back to homepage

Posts From ITN News Editor

‘වන් වේ’ නිසා උණුසුම් වූ ගාල්ල

‘වන් වේ’ නිසා උණුසුම් වූ ගාල්ල 0

🕔18:12, 16.ජුනි 2018

ගාල්ල නගරයේ මාර්ග රැසක රථවාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා කිරීමේ තීරණයට විරෝධය පළකරමින් ව්‍යාපාරිකයින් පිරිසක්  උද්ඝෝෂණයක නිරත වුණා. ගාල්ල නගරයේ පැවති විරෝධතාවට එක් වූ ව්‍යාපාරිකයින් කියා සිටියේ ගාල්ල නගරාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට තමන් දැඩි සේ විරෝධය පළ කරන

Read Full Article
පෞද්ගලික රෝහල් වැට් බද්ද ලබන සතියේ ඉවතට

පෞද්ගලික රෝහල් වැට් බද්ද ලබන සතියේ ඉවතට 0

🕔17:31, 16.ජුනි 2018

පෞද්ගලික රෝහල්වලින් අය කරන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවෙන්  ජනතාවට සහන ලබාදීමේ තවත් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි මාතර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අයහපත්

Read Full Article
කාශ්මිරයේ විරෝධතා අතරතුර සාමාන්‍ය වැසියෙක් මිය යයි

කාශ්මිරයේ විරෝධතා අතරතුර සාමාන්‍ය වැසියෙක් මිය යයි 0

🕔17:07, 16.ජුනි 2018

දකුණු කාශ්මීරයේ විරෝධතා අතරතුර සාමාන්‍ය වැසියෙක් මිය ගියා. විරෝධතා මර්ධනයට ජම්මු සහ කාශ්මීර ආරක්ෂක අංශ මැදිහත් වූ අවස්ථාවේ ඔහුට වෙඩි වැදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 16 දෙනෙකු ඉන් තුවාල ලබා තිබෙනවා. පසුගිය මස 17වනදා සිට මේ දක්වා සිවිල්

Read Full Article
දේශීය උළු කර්මාන්තය අනතුරේ

දේශීය උළු කර්මාන්තය අනතුරේ 0

🕔16:44, 16.ජුනි 2018

කොච්චිකඩේ වයික්කාල ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා වැසීයාම හේතුවෙන් ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. කොච්චිකඩේ වයික්කාල ප්‍රදේශය මෙරට උළු කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස හැදින්විය හැකියි. මෙරට උළු අවශ්‍යතාවෙන් සියයට අනූවක් පමණ සපුරාලන්නේ මෙම ප්‍රදේශයේ නිෂ්පාදනය කෙරෙන උළු මගින් බව වාර්තා වනවා. කර්මාන්තශාලා

Read Full Article
කුඹුක් දැව තොගයක් සමඟ 03දෙනෙකු අත්අඩංගුවට

කුඹුක් දැව තොගයක් සමඟ 03දෙනෙකු අත්අඩංගුවට 0

🕔16:00, 16.ජුනි 2018

යාන් ඔය රක්ෂිතයෙන් නීති විරෝධීව කැපූ කුඹුක් දැව තොගයක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය පොලීසිය සමත්වුණා. යාන් ඔය රක්ෂිතයෙන් කැපූ  කුඹුක් දැව ඉරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසියට ලැබුණ තොරතුරකට අනුවයි. ඉරන ලද දැව කදන් 191 ක්

Read Full Article
මිචිගන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක්

මිචිගන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් 0

🕔15:51, 16.ජුනි 2018

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වි තිබෙනවා. මේ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මිචිගන් ප්‍රාන්තයේ ජන ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල විදුලි බලය ඇණ

Read Full Article
කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට

කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට 0

🕔15:42, 16.ජුනි 2018

ඇළකින් දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලී මිය ගියා. වැලිකන්ද මගුල් පොකුණ ප‍්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. 38 හැවිරිදි ඇය එම ප‍්‍රදේශයේම පදිංචිකාරිණියක්. නිවසින් පිටව ගොස් පැය කිහිපයක් ඇය නොපැමිණීම නිසා පවුලේ සමාජිකයන් එම ස්ථානයට ගොස් සොයා

Read Full Article
මහවැලි ඔප්පු සියල්ල ලබාදීම මාස හයකින් අවසන්

මහවැලි ඔප්පු සියල්ල ලබාදීම මාස හයකින් අවසන් 0

🕔14:01, 16.ජුනි 2018

මහවැලි ඉඩම් ඔප්පු සියල්ල මාස හයක් තුළදී ලබාදී අවසන් කරන බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසනවා. මහවැලි එල් කලාපයට අයත් ඉඩම් ලාභීන්ට ඔප්පු ලබාදීමේ උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. වැලිඔය මහවැලි ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදී ඉඩම් ඔප්පු

Read Full Article
ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර සාකච්ඡා

ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර සාකච්ඡා 0

🕔13:37, 16.ජුනි 2018

ප‍්‍රංශ සහ ඉතාලි බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ යුරෝපයට බලපා ඇති සංක‍්‍රමණික ගැටලුව සම්බන්ධයෙන්. මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට පැමිණෙන සංඛ්‍යාව ඉහල ගොස්තිබෙනවා. එය පාලනය කිරීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි ප‍්‍රංශ බලධාරීන් සදහන් කළේ. ඊට අවශ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස්

Read Full Article
තැපැල්පතිවරයාගෙන් කාර්ය මණ්ඩලයට ඉල්ලීමක්

තැපැල්පතිවරයාගෙන් කාර්ය මණ්ඩලයට ඉල්ලීමක් 0

🕔13:29, 16.ජුනි 2018

තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස දැනුම් දෙමින්. තැපැල් සේවකයන්ට පවතින ගැටලුවලට ඉදිරි මාසයක කාලසීමාව තුළ විසදුම් ලබාදීමයි සැලැස්ම. ඒ සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පතිවරයා සදහන් කළා.පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කර

Read Full Article

Default