Back to homepage

Posts From ITN News Editor

සෞඛ්‍ය‍ සේවා වැට් බද්ද ජූලි 01 සිට ඉවතට

සෞඛ්‍ය‍ සේවා වැට් බද්ද ජූලි 01 සිට ඉවතට 0

🕔18:32, 19.ජුනි 2018

සෞඛ්‍ය සේවා සඳහා පනවා තිබූ  15%ක වැට් බද්ද ජූලි පළමුවැනි දා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ප‍්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යංශයේ අද(19) පැවති මාධ්‍ය හමුවක දී. එම යෝජනාවට අද (19) පැවති කැබිනට් මණ්ඩලයේ දී ද අනුමැතිය

Read Full Article
සහල් නිෂ්පාදනය නංවන්න චන්ද්‍රිකා තාක්‍ෂණය

සහල් නිෂ්පාදනය නංවන්න චන්ද්‍රිකා තාක්‍ෂණය 0

🕔18:12, 19.ජුනි 2018

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්‍ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබා දීමට සුදානම් බව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පොරොන්දු වී තිබෙනවා. ඒ මහතා මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල

Read Full Article
මත්ස්‍ය කර්මාන්තයට ඇ.ඩො.මිලියන පහක ආයෝජනයක්

මත්ස්‍ය කර්මාන්තයට ඇ.ඩො.මිලියන පහක ආයෝජනයක් 0

🕔18:04, 19.ජුනි 2018

මත්ස්‍ය කර්මාන්තය වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන පහක ආයෝජනයක් සිදුකිරිමට ඉන්දීය සමාගමක් කැමැත්ත පළ කර තිබෙනවා.ඉස්සන් වගාව කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි ධීවර අමාත්‍යංශය පවසන්නේ. ඊට අමතරව මඩ කකුළු වගාව ව්‍යාප්ත කිරිමට මුදල් වෙන් කිරිම ද අරමුණක්. ඉන්දීය සමාගම ඒ

Read Full Article
ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට

ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට 0

🕔17:30, 19.ජුනි 2018

ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප‍්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ජනාධිපතිතුමා

Read Full Article
පාර්ලිමේන්තුවට පනින්න හැදූ සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

පාර්ලිමේන්තුවට පනින්න හැදූ සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර 0

🕔17:28, 19.ජුනි 2018

සයිටම් විරෝධී මෙම පාගමන සංවිධානකර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය,  අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය බල මණ්ඩලයයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨය අසළින් අද (19) දහවල් 12ට පමණ මෙම පාගමන ආරම්භ කර තිබුණා. බොරැල්ල රාජගිරිය හරහා

Read Full Article
චිත්‍රපට බෙදාහැරීම යළි සංස්ථාවට ම

චිත්‍රපට බෙදාහැරීම යළි සංස්ථාවට ම 0

🕔16:48, 19.ජුනි 2018

චිත්‍රපට බෙදාහැරීමේ බලතල වසර ගණනාවකට පසු යළිත් ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීමට හැකිවූ බව එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා පවසනවා. ඒ ඔස්සේ චිත්‍රපට කර්මාන්තය යළි නගාසිටුවීමට හැකිවනු ඇති බව ප්‍රවීන සිනමාවේදීන් ද අදහස් දක්වමින් කියා සිටියා.  

Read Full Article
උතුරු කොරියා නායකයා දින දෙකක චීන සංචාරයකට සුදානම්

උතුරු කොරියා නායකයා දින දෙකක චීන සංචාරයකට සුදානම් 0

🕔16:20, 19.ජුනි 2018

උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් චීනයේ දින දෙකක සංචාරයක් සැලසුම් කර තිබෙනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවීමෙන් සතියකට පසුවීම විශේෂත්වයක්. චීන සංචාරයේදී කොරියා අර්ධද්විපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරිම සහ උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිලිබදව

Read Full Article
තැපෑලට නව සේවා ව්‍යවස්ථාවක්

තැපෑලට නව සේවා ව්‍යවස්ථාවක් 0

🕔16:09, 19.ජුනි 2018

තැපැල් දෙපාර්තමේන්තුවට නව සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික

Read Full Article
සාම සංග්‍රාමය අවසන් කළ ආරක්ෂක අංශ සාමාජිකයන් ගම්පෙරළියෙන් සංවර්ධන සංග්‍රාමයට

සාම සංග්‍රාමය අවසන් කළ ආරක්ෂක අංශ සාමාජිකයන් ගම්පෙරළියෙන් සංවර්ධන සංග්‍රාමයට 0

🕔19:34, 18.ජුනි 2018

සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. විනයක් සහිතව, කැපවීමෙන් සිය කාර්ය ඉටු කරන ඔවුන් මෙම සංග්‍රාමය ද සාර්ථකව අවසන් කරනු

Read Full Article
අධික වර්ෂාවෙන් මියන්මාරයට දැඩි බලපෑම්

අධික වර්ෂාවෙන් මියන්මාරයට දැඩි බලපෑම් 0

🕔19:23, 18.ජුනි 2018

අධික වර්ෂාවත් සමඟ පවතින ජල ගැලීම්වලින් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නායයාම් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. නිවාස රැසක් විනාශ වුණා. දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි මියන්මාර වාර්තා සදහන් කළේ. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා කණ්ඩායම් කිහිපයක්

Read Full Article

Default