Back to homepage

Posts From ITN News Editor

කල්පිටියේ දූපත් 13 කට කඩිනම් සංවර්ධනයක්

කල්පිටියේ දූපත් 13 කට කඩිනම් සංවර්ධනයක් 0

🕔18:34, 13.ජුනි 2018

කල්පිටිය ආශ්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ පුත්තලම මදුරංකුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමින්.

Read Full Article
මධුෂ්ගේ ගෝලයෝ කඩුගන්නාවේදී කොටු වෙති

මධුෂ්ගේ ගෝලයෝ කඩුගන්නාවේදී කොටු වෙති 0

🕔18:26, 13.ජුනි 2018

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රබල ගෝලයින් තුන්දෙනෙකු කඩුගන්නාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හා කප්පම් ගැනීම් සිදු කළ ප්‍රබලයින් තුන්දෙනෙකු ලෙසයි අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් තුන්දෙනා සැලකෙන්නේ. මහනුවර පොලීසියේ විශේෂ කණ්ඩායමක් මොවුන් අත්අඩංගුවට

Read Full Article
බීමන්ඩෝ කුළුණේ ගින්න පාලනයට ගිනි නිවන රථ 5 ක්

බීමන්ඩෝ කුළුණේ ගින්න පාලනයට ගිනි නිවන රථ 5 ක් 0

🕔16:51, 13.ජුනි 2018

ඉන්දියාවේ බීමන්ඩෝ කුළුණේ හටගත් ගින්න මේ වන විට පාලනය කරමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ගිනි නිවන රථ පහක් එම ස්ථානයේ තිබෙන බවයි වාර්තා වන්නේ. කුළුණේ 33 වන මහලේ ගින්න හටගෙන ඇති බවයි විශ්වාසය. ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.

Read Full Article
බංගලිදේශයේ නායයාම්වලින් 12 දෙනෙක් මියයයි

බංගලිදේශයේ නායයාම්වලින් 12 දෙනෙක් මියයයි 0

🕔14:24, 13.ජුනි 2018

බංගලිදේශයේ නායයාම්වලින් පුද්ගලයන් 12 දෙනෙක් මියගියා. තවත් කිහිප දෙනෙක් අතුරුදන්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශ රැසකට බලපෑම් එල්ල වුණා. නිවාස ගණනාවකට හානි සිදුව තිබෙනවා. අතුරුදන්වූවන් සෙවීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බවයි බංගලිදේශ රජය ප‍්‍රකාශ කළේ.

Read Full Article
මිනිසුන්ටත් මාධ්‍යටත් අමතක වුණු දේ

මිනිසුන්ටත් මාධ්‍යටත් අමතක වුණු දේ 0

🕔10:22, 13.ජුනි 2018

පසුගිය රජය සමයේ සිදු කළ ජනතා මුදල් කොල්ලකෑම් වසන් කිරීමට ඇතැමුන් කූඨ වැඩපිළිවෙළක් ගෙන යන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,  

Read Full Article
සුළඟින් ගොඩනැගිලි රැසකට හානි

සුළඟින් ගොඩනැගිලි රැසකට හානි 0

🕔10:09, 13.ජුනි 2018

හුංගම නගර හරහා හමාගිය තද සුළඟින් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. අද (13) අලුයම් කාලයේ හුංගම ප්‍රදේශයට සුළං තත්ත්වය බලපා තිබෙනවා. නිවාස මෙන්ම වෙළෙඳසැල් අසූවකට පමණ අලාභ හානි සිදුව ඇති බව වාර්තා වනවා. ඇතැම් වෙළෙඳසැල්වල වහල සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති

Read Full Article
ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය ඉහළට

ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය ඉහළට 0

🕔10:01, 13.ජුනි 2018

පුත්තලම,මන්නාරම ඇතුළු මුහුදු ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වල වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.        

Read Full Article
දකුණු කොරියා ඇමරිකා යුධ අභ්‍යාසය නතර කෙරේ

දකුණු කොරියා ඇමරිකා යුධ අභ්‍යාසය නතර කෙරේ 0

🕔09:47, 13.ජුනි 2018

දකුණු කොරියාව සමග පවත්වන යුධ අභ්‍යාසය නතර කරන බව ඇමරිකාව යළි තහවුරු කළා. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති කරගත් එකඟතාවට අනූව. දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුණා. න්‍යෂ්ටික

Read Full Article
මියන්මාරයේ ප්ලාස්ටික් ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවෙන් කර්මාන්තකරුවන්  10 ක්

මියන්මාරයේ ප්ලාස්ටික් ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවෙන් කර්මාන්තකරුවන්  10 ක් 0

🕔15:05, 12.ජුනි 2018

මියන්මාරයේ පැවැත්වෙන ප්ලාස්ටික් හා රබර් ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්  දස දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් වෙත ගුවන් ටිකට් පත්  පිරිනැමීම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලබන 15 වනදා සිට 17 වනදා දක්වා ප්ලාස්ටික් හා රබර් ප්‍රදර්ශනය මියන්මාරයේ රුංගුං නුවරදී පැවැත්වෙනවා. ලෝකයේ රටවල්

Read Full Article
ආරාධිත පාසල් වොලිබෝල් ත්‍රිත්ව අනුශූරතාව රාජකීය විදුහලට

ආරාධිත පාසල් වොලිබෝල් ත්‍රිත්ව අනුශූරතාව රාජකීය විදුහලට 0

🕔14:07, 12.ජුනි 2018

කොළඹ රාජකීය විද්‍යාලය සංවිධාන කළබස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලියේ ත්‍රිත්ව අනුශූරතා  දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. 12 වරටත් පැවති මෙවර තරගාවලිය සඳහා බස්නාහිර පළාත් පාසල් 50ක් නියෝජනය කරමින් කණ්ඩායම් 100ක් එක්ව සිටියා. ඒ වයස් කාණ්ඩ 04ක් යටතේයි. විද්‍යාලීය

Read Full Article

Default