Back to homepage

Posts From ITN News Editor

ව්‍යවස්ථා පනත් කෙටුම්පත ලබන මස අගදී ජනතාවට

ව්‍යවස්ථා පනත් කෙටුම්පත ලබන මස අගදී ජනතාවට 0

🕔11:53, 26.ජුනි 2018

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස අගදී ජනතාවට ඉදිරිපත් කරන බව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා පවසනවා. එය මෙම වසර අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වන බවට ද ඒ මහතා විශ්වාසය

Read Full Article
කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව

කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව 0

🕔11:32, 26.ජුනි 2018

කුමන බාධා පැමිණිය ද කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩවම සිදු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරනවා. මහනුවර සිට තැන්නේකුඹුර දක්වා වන උමං මාර්ගය මෙන්ම ගැටඹේ ගුවන් පාළමේ ඉදිකිරීම් ද කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍ය

Read Full Article
ඇමරිකාවේ ජගත් සංවිධාන තානාපති නිකී හේලි අද ඉන්දියාවට

ඇමරිකාවේ ජගත් සංවිධාන තානාපති නිකී හේලි අද ඉන්දියාවට 0

🕔10:40, 26.ජුනි 2018

ඇමරිකාවේ ජගත් සංවිධාන තානාපති නිකී හේලි අද (26) ඉන්දියාවට ළඟාවනවා. ඒ දින දෙකක නිල සංචාරයක් සඳහා. ඉහල පෙලේ බලධාරින් සහ ව්‍යාපාරික ප‍්‍රජාව සමඟ සාකච්ඡා කිරීමයි අරමුණ. දෙරට අතර පවතින්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවක්. එය තවදුරටත් වැඩිදියුණු කර ගැනිම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන

Read Full Article
තර්ස්ටන් විදුහල රග්බි අවසන් මහා තරගයට

තර්ස්ටන් විදුහල රග්බි අවසන් මහා තරගයට 0

🕔10:06, 26.ජුනි 2018

අගමැති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් වුණා. ඒ පළමු අවසන් පුර්ව තරගයේදී කොටහේන සාන්ත බෙනඩික් විදුහල පරාජය කරමින්. සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරග ආරම්භයේ දී ඉදිරියෙන් සිටියේ බෙනඩික් විදුහලයි.

Read Full Article
කොදෙව් පිලෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක්

කොදෙව් පිලෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක් 0

🕔09:54, 26.ජුනි 2018

කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ ජයග‍්‍රහණය සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක් හිමි වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කන්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 204 ක් රැස්කළා. පළමු ඉනිම සදහා ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව

Read Full Article
ඇමරිකාවෙන් උතුරු කොරියාවට සැලැස්මක්

ඇමරිකාවෙන් උතුරු කොරියාවට සැලැස්මක් 0

🕔09:37, 26.ජුනි 2018

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීමට සැළසුමක් ඉදිරිපත් කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. කාලවකවානු නිශ්චිත කර ගැනීමයි අරමුණ. එභෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බවයි ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සදහන් කළේ. මූලික අදියරේ වැඩසටහනක් සිංගප්පූරු සමුළුවේදී

Read Full Article
පැනමාව පරාජය කර එංගලන්තය විශිෂ්ඨ ජයක් හිමි කර ගනී

පැනමාව පරාජය කර එංගලන්තය විශිෂ්ඨ ජයක් හිමි කර ගනී 0

🕔18:23, 25.ජුනි 2018

21 වන පාපන්දු ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගන්නා හා ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් තීරණය වන මූලික වටයේ අවසන් තරග අද සිට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව එකම කාණ්ඩයේ තරග දෙක එකම වේලාවකට ආරම්භවනවා. රුසියාවේ පැවැත්වෙන තරගාවලියේ ජී

Read Full Article
සරණ ගුණවර්ධනට වරෙන්තු

සරණ ගුණවර්ධනට වරෙන්තු 0

🕔18:01, 25.ජුනි 2018

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තුවක් නිකුත් කළා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන සමයේ දී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර, තමන් ධුරයෙන් ඉවත් වන විට එය

Read Full Article
ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් සොයා මෙහෙයුමක්

ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් සොයා මෙහෙයුමක් 0

🕔16:55, 25.ජුනි 2018

උතුරු තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් සොයා තායිලන්ත නාවික හමුදා අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම කණ්ඩායමේ පිරිමි දරුවන් 13 දෙනෙකු සහ පුහුණුකරුයි මෙලෙස තායිලන්තයේ චියෑන්රායි ප්‍රදේශයේ ගුහාවක සිරවී සිටින්නේ. චියෑන්රායි ප්‍රදේශයට මේ දිනවල පවතින ධාරාණිපාත වර්ෂාව සහ

Read Full Article
දුම්වැටි 460ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතිකයෙකුට හැත්තෑ පන්දහසක දඩයක්

දුම්වැටි 460ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතිකයෙකුට හැත්තෑ පන්දහසක දඩයක් 0

🕔16:35, 25.ජුනි 2018

නීති විරෝධී විදේශීය දුම්වැටි 460ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතිකයෙකුට රුපියල් හැත්තෑ පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) නියෝග කළා. කොම්පඤ්ඤවීදිය පොලීසියයි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ. සැකකරු කියා සිටියේ තමන් මෙරට

Read Full Article

Default