Back to homepage

Posts From ITN News Editor

වතු සේවක සේවිකාවන්ට නිවාස 40000 ක් ලබා දීම මගේ ඉලක්කයයි

වතු සේවක සේවිකාවන්ට නිවාස 40000 ක් ලබා දීම මගේ ඉලක්කයයි 0

🕔11:10, 24.මාර්තු 2019

අන් කවර රජයකටත් වඩා වත්මන් රජය වතු සේවකයන්ට සහන සලසන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. හරිත භූමි ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු හයක කම්කරුවන් 300 කට මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරුණා. සැලගම,

Read Full Article
ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සැසිවාරය ඇරඹෙයි

ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සැසිවාරය ඇරඹෙයි 0

🕔11:05, 24.මාර්තු 2019

ශ්‍රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ අධ්‍යාපන සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ දී පැවැත්වුණා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිවාරය ආරම්භ කෙරුණා. තුන්වන වරට සංවිධානය වන අධ්‍යාපන සැසිවාරයේ මෙවර තේමාව වී ඇත්තේ ආරක්ෂක වෛද්‍ය සේවා

Read Full Article
ඉසිපතන විද්‍යාලය සහිරා විද්‍යාලය පරදවයි

ඉසිපතන විද්‍යාලය සහිරා විද්‍යාලය පරදවයි 0

🕔08:19, 24.මාර්තු 2019

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ  මරදාන සහිරා විද්‍යාලය අතර පැවති තරගය ජයග්‍රහණය කිරිමට කොළඹ ඉසිපතන විද්‍යාල කණ්ඩායම සමත් වුණා. හැව්ලොක්ස් ක්‍රිඩාපිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට මරදාන සහිරා විද්‍යාලයීය රග්බි

Read Full Article
යාපනයේ කැළි කසළ එක්රැස් කිරීමේ වැඩපිළිවෙළට ජපානයේ සහාය

යාපනයේ කැළි කසළ එක්රැස් කිරීමේ වැඩපිළිවෙළට ජපානයේ සහාය 0

🕔17:14, 21.මාර්තු 2019

යාපනය ප්‍රදේශයේ කැළි කසළ එක්රැස් කිරීමේ වැඩපිළිවෙළට සහාය ලබාදීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා. යාපනය මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කැළිකසළ එක්රැස් කිරීම හා කළමනාකරණ වැඩසටහනට තවදුරටත් සහාය ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව කැළිකසළ එක්රැස් කිරීමට උපයෝගී කරගන්නා ට්‍රක් රථ

Read Full Article
කවි කිවිඳියන් වෙනුවෙන් කවි ගම්මානයක්

කවි කිවිඳියන් වෙනුවෙන් කවි ගම්මානයක් 0

🕔17:11, 21.මාර්තු 2019

කවි කිවිදියන් වෙනුවෙන් කවි ගම්මානයක් ඉදිකිරීමේ කටයුතු අද සිටම ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කවි කලාව රැකගැනීමට රජය සෘජුවම මැදිහත් වීම අවශ්‍ය බවයි ඒ මහතා කියා සිටින්නේ. ලෝක කවි දින සැමරුම් උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ

Read Full Article
විරෝධතාවක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දැමේ

විරෝධතාවක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දැමේ 0

🕔16:46, 21.මාර්තු 2019

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන්. මේ නිසා වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. වෝඩ් පෙදෙසට ඇතුළු වන මාර්ග සහ අවට මාර්ගවල රථවාහන තදබදය

Read Full Article
නව මාදිලියේ බස් රථයක් ජනගත කිරීම හෙට

නව මාදිලියේ බස් රථයක් ජනගත කිරීම හෙට 0

🕔15:47, 21.මාර්තු 2019

ඒකල ලක්දිව ඉංජිනේරු ආයතනය හඳුන්වාදුන් නව මාදිලියේ බස් රථය ජනගත කිරීම හෙට සිදුවනවා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 1987 වර්ෂයේ තිබූ ලංගම බස්රථවල වර්ණය සහ ලාංඡනය යළිත් පින්තාරු කිරීමද සිදුවූ බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

Read Full Article
ඇමරිකා නියෝජිතයන් පිරිසක් චීන සංචාරයක් සැලසුම් කරයි

ඇමරිකා නියෝජිතයන් පිරිසක් චීන සංචාරයක් සැලසුම් කරයි 0

🕔14:48, 21.මාර්තු 2019

ඇමරිකා වෙළඳ නියෝජිතයන් පිරිසක් චීන සංචාරයක් සැලසුම් කර තිබෙනවා. ලබන 28 වනදා ඔවුන් බෙයිජිං නුවරට පැමිණීමට නියමිත බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කලේ. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුලු පිරිසක් නියෝජිත කන්ඩායමට ඇතුලත්. චීන උප අග‍්‍රාමාත්‍ය ලියු හී මහතා ද ලබන මාසයේදී වොෂිංටනය

Read Full Article
නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක්

නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් 0

🕔13:48, 21.මාර්තු 2019

නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ පොලිස් කොට්ඨාස 17 ක් ඉලක්ක කරගනිමින් වැටලීම් ගණනාවක් ක‍්‍රියාත්මක වුණා. නීතිවිරෝධී මත්පැන් අලෙවි කරුවන් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් රැසක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read Full Article
මොසැම්බික් ආශ‍්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම්

මොසැම්බික් ආශ‍්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම් 0

🕔12:20, 21.මාර්තු 2019

මොසැම්බික් ආශ‍්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුවන බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කලා. ප‍්‍රබල සුලි කුණාටුවෙන් හා ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. පැයට කිලෝමීටර 170 ක වේගයෙන් සුලං ප‍්‍රවාහ පැවති බවයි වාර්තා වන්නේ. මොසැම්බික් ආශ‍්‍රිතව මිය ගිය ගණන

Read Full Article

Default