Back to homepage

Posts From ITN News Editor

මිනිසුන්ගේ අවසානය සෞදියෙන් ඇරඹෙයි ද?

මිනිසුන්ගේ අවසානය සෞදියෙන් ඇරඹෙයි ද? 0

🕔20:01, 7.ජූලි 2018

ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබෙනවා. හොං කොං සමාගමක් වන හැන්සන් රොබට් සමාගම විසිනුයි මෙම රොබෝවා නිර්මාණය කර තිබෙන්නේ. සොෆියා නම් රොබෝ කාන්තාවටයි මෙම පුරවැසිභාවය ලබාදී ඇත්තේ. රියාද් හි පැවැති  සම්මන්ත‍්‍රණයක

Read Full Article
අප්‍රිකාවට වසන්තය ගෙනා පන්හිඳ

අප්‍රිකාවට වසන්තය ගෙනා පන්හිඳ 0

🕔17:38, 7.ජූලි 2018

1930 නොවැම්බර් මස 16දා නයිජීරියාවේ ඔගිඩි ප්‍රාන්තයේ උපන් චිනුවා අැචිබ්ගේ  පියා ගමේ ක්‍රිස්තියානි පල්ලියේ  ප්‍රධානියෙකි. ප්‍රථමික අධ්‍යාපනය ගමේ පාසලින් ලබා ගත් අැචිබ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වී වෛද්‍ය විෂයන් හැදෑරුවේය. චිනුවා උපාධිය දිනා නයිජීරියානු ගුවන් විදුලියට බැදී සේවය කළ අතර, 1960 දී

Read Full Article
ආකර්ෂණීය “ආකර්ෂා”

ආකර්ෂණීය “ආකර්ෂා” 0

🕔12:19, 7.ජූලි 2018

සමන් වීරමන්ගේ නවතම තිර රචනයක් වූ ආකර්ෂා සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු  මේ වන විට සුදානම්. සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම සිනමා අධ්‍යක්ෂණයක් ලෙසයි ආකර්ෂා ප්‍රේක්ෂක ඔබ වෙතට එන්නේ. නවක රංගන ශිල්පී යසස් රත්නායක සහ ඉන්දීය ජනප්‍රිය නිලි අන්චල් සිං

Read Full Article
2018ට විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක්

2018ට විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක් 0

🕔20:24, 6.ජූලි 2018

ස්විඩිෂ් ඇකඩමිය මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අවලංගු කිරීමෙන් පසුව ස්වීඩනයේ සාහිත්‍ය කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රබලයින් පිරිසක් එක්ව නව ඇකඩමියක් පිහිටුවා ගෙන තිබෙනවා. එමගින් මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී විකල්ප නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවට වාර්තා වෙනවා. නොබෙල්

Read Full Article
ලොව විශාලතම බෞද්ධ පාසල බලන්න යමුද ?

ලොව විශාලතම බෞද්ධ පාසල බලන්න යමුද ? 0

🕔18:06, 6.ජූලි 2018

ලොව විශාලතම බෞද්ධ පාසල පිහිටා තිබෙන්නේ චීන රාජ්‍යයේ යි.මෙම ස්ථානය  Chengdu නගරයට  කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිට තිබෙන එය Luring Gar Buddhist academy නම් වන අතර, ලොව විශාලතම බෞදධ පාසල  මෙය ලෙස එය හඳුනාගෙන තිබෙනවා. මෙම ස්ථානයේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා 40,0000ක්

Read Full Article
අපරාධ සහ ජාවාරම් මැඬලන්න මාධ්‍ය සහාය ලබාදෙන්න – ඇමති රංජිත් මද්දුම බණ්ඩාර

අපරාධ සහ ජාවාරම් මැඬලන්න මාධ්‍ය සහාය ලබාදෙන්න – ඇමති රංජිත් මද්දුම බණ්ඩාර 0

🕔12:55, 6.ජූලි 2018

පසුගිය 2015ට පෙර සුදු වෑන් සංස්කෘතිය මගින් මාධ්‍යවේදීන් 20ක් පමණ ඝාතනයට සහ ප්‍රහාරවලට ලක්ව ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා .නීතිය හා සාමය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී යි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. එදා මෙන් නොව මේ වන විට වත්මන්

Read Full Article
පලතුරු ගොවීන් රැකගැනීමට වැඩසටහන් රැසක්

පලතුරු ගොවීන් රැකගැනීමට වැඩසටහන් රැසක් 0

🕔10:10, 3.ජූලි 2018

දේශීය පලතුරු ගොවියා රැකගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා .ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද

Read Full Article
රයිගමයයි ගම්පලයයි කරළියට

රයිගමයයි ගම්පලයයි කරළියට 0

🕔11:46, 2.ජූලි 2018

ලලිත් ප්‍රේමතිලකගේ කුලුදුල් සිනමා අධ්‍යක්ෂණයක් ලෙසින් තිරගතවීම ආරම්භ කළ රයිගමයයි ගම්පලයයි සිනමාපටය ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා ගනිමින් මේ දිනවල අතිසාර්ථකව තිරගත වනවා. ඈත අතීතයේ සිට පැවතගෙන එන ජන කතා ආශ්‍රයෙන් සිදු කළ නව නිර්මාණයක් ලෙසින් මෙම චිත්‍රපටය හදුනාගන්න පුලුවන්. කුමාර

Read Full Article
ගූගල්වලට යන්න කළු ඉංගිරියාව පරීක්ෂා කරයි

ගූගල්වලට යන්න කළු ඉංගිරියාව පරීක්ෂා කරයි 0

🕔19:55, 1.ජූලි 2018

වර්තමාන සමාජය තුළ බොහෝ දෙනා කටයුතු කරන්නේ අන්තර්ජාලයෙනි. අන්තර්ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම සිදු කරන එක් සමාගමක් වන්නේ ගූගල් සමාගමයි.1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටි ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, අන්තර්ජාල සේවා සැපැයුම්වලට අමතරව මෘදුකාංග නිපදවීම්,

Read Full Article
ළමා පරපුරේ වීර කතාව නැවතත්

ළමා පරපුරේ වීර කතාව නැවතත් 0

🕔19:07, 1.ජූලි 2018

Harry Potter චිත්‍රපට මාලාවේ නවතම කතාංගය ඇතුළත් පුර්ව ප්‍රචාරකපටය මේ වන විට අන්තර්ජාලයට එක කර තිබෙනවා. එය Harry Potter and the Cursed Child  ලෙසයි නම් කර ඇත්තේ. 2019 දී තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ වැඩකටයුතු බොහොමයක් මේ වන විට අවසන්ව

Read Full Article

Default