Back to homepage

Posts From ITN News Editor

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:59, 13.ජුනි 2018

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දන්හාරා ප්‍රදේශයේ දී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා. අධික වේගයෙන් පැමිණි බස් රථය මාර්ගයේ පෙරලීම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූවන්

Read Full Article
ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක්

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක් 0

🕔09:47, 13.ජුනි 2018

ජාතික බීච් වොලිබෝල් සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. සුගතදාස එළිමහන් ක්‍රීඩාපිටියේදී ජාතික සංචිතය තේරීම් පරීක්ෂණය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එය ලබන 22 වනදා උදෑසන අටේ සිට පවත්වන බව ජාතික සම්මේලනය නිවේදනය කරනවා. ඊට

Read Full Article
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූවන් ගැන පොලීසියට තොරතුරු රැසක්

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූවන් ගැන පොලීසියට තොරතුරු රැසක් 0

🕔09:46, 13.ජුනි 2018

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අද දිනය තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. සැකකරුවන් පැමිණි ජීප් රථය

Read Full Article
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක් 0

🕔09:36, 13.ජුනි 2018

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එය රිච්ටර් පරිමාණ ඒකක 6.0ක් ලෙසයි සටහන්ව තිබෙන්නේ. මෙම භූකම්පනයෙන් කිසිදු සුනාමි ආවදානමක් නොමැති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරනවා. භූකම්පනයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. සුමාත්‍රා දූපතට කිලෝමීටර් 246

Read Full Article
ඉතිහාසය වෙනස් කළ කණිෂ්ඨ මලල ක‍්‍රීඩකයින් දිවයිනට

ඉතිහාසය වෙනස් කළ කණිෂ්ඨ මලල ක‍්‍රීඩකයින් දිවයිනට 0

🕔06:41, 13.ජුනි 2018

18 වන ආසියා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියට එක්වූ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) යළි දිවයිනට පැමිණියා. ජපානයේ පැවති මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක්,රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා. මෙවැනි දක්ෂතාවක් ශ්‍රී ලංකාව දැක්වූයේ

Read Full Article
ට්‍රම්ප්ගෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්

ට්‍රම්ප්ගෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක් 0

🕔13:29, 12.ජුනි 2018

ඇමෙරිකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නැයි  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ආරාධනා කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම ඇරයුම කර ඇත්තේ අද සිංගප්පූරුවේ පැවති දෙරටේ නායකයින්ගේ ඓතිහාසික හමුවට එක්වූ අවස්ථාවේදීයි. මෙහිදී කොරියා අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය පිළිබද වූ ගිවිසුමකට ද අත්සන් තැබුණා.

Read Full Article
ග්‍රාමශක්ති හෙට ජනපති ප්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ

ග්‍රාමශක්ති හෙට ජනපති ප්‍රධානත්වයෙන් පුත්තලමෙන් ඇරඹේ 0

🕔13:07, 12.ජුනි 2018

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග්‍රාමශක්ති ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන ,ග්‍රාමශක්තියෙන් – ගම හදන ගමන, වැඩසටහන හෙට (13) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. ගමේ ජනතාවගේ සංවර්ධන ගැටලූවලට ක්ෂණික

Read Full Article
සුළං තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවෙයි

සුළං තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවෙයි 0

🕔12:41, 12.ජුනි 2018

දිවයින අභ්‍යන්තරයේ සහ  දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  

Read Full Article
භූමිතෙල් මිල සංශෝධනය අද කැබිනට් අනුමැතියට

භූමිතෙල් මිල සංශෝධනය අද කැබිනට් අනුමැතියට 0

🕔12:35, 12.ජුනි 2018

භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 70 දක්වා අඩු කෙරෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළා. ඒ ITN හතර වටේ වැඩසටහනට එක්වෙමින්. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි,  

Read Full Article
කරාපිටිය නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම සදහා ගිවිසුම් අත්සන් කෙරේ

කරාපිටිය නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම සදහා ගිවිසුම් අත්සන් කෙරේ 0

🕔12:25, 12.ජුනි 2018

කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිළිකා ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින්. Colours of Courage, National Health Development Fund හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (11) දින අත්සන් කරනු ලැබුවා මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ප්‍රදානයක් ලබාදී ඇත‍. පිළිකා

Read Full Article

Default