Back to homepage

Posts From ITN News Editor

තැපැල් කටයුතුවලට බාධාවකින් නැහැ

තැපැල් කටයුතුවලට බාධාවකින් නැහැ 0

🕔10:44, 5.ජුනි 2018

සමස්තයක් ලෙස තැපැල් සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බව බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා   මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෘත්තීය සමිති 28ක් තැපැල් සේවක වර්ජනයට සහාය නොදක්වන බව නිලවශයෙන් දැනුම් දී ඇති බවයි. තැපැල්පති

Read Full Article
අම්බලන්තොට “සඵලගම” උදා ගම්මානය අද ජනතා අයිතියට

අම්බලන්තොට “සඵලගම” උදා ගම්මානය අද ජනතා අයිතියට 0

🕔10:23, 5.ජුනි 2018

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 76වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, බටඅත දකුණ “සඵලගම” අද (05) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ. මෙහි මුළු නිවාස ගණන 29කි. නිවාස ඉදිකර ගැනීම සඳහා

Read Full Article
ෆියුගෝ සක්‍රීය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 65 දක්වා ඉහළට

ෆියුගෝ සක්‍රීය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 65 දක්වා ඉහළට 0

🕔09:52, 5.ජුනි 2018

ග්වාතමාලාවේ ෆියුගෝ ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව  65 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ග්වාතමාලාවේ අගනුවරට කිලෝ මීටර 40ක් දුරිනුයි මෙම ගිනි කන්ද පිහිටා තිබෙන්නේ. ගිනිකන්දෙන් විෂ වායුව සහිත දුම සහ අළු අධික ලෙස පිටවෙමින් පවතින අතර  එරට ආපදා

Read Full Article
සත්‍ය පහදන්න එජාපය සැරසේ

සත්‍ය පහදන්න එජාපය සැරසේ 0

🕔19:23, 4.ජුනි 2018

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය ජනගත කිරීම අද සිදු කෙරුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි. මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී  හරීන් ප්‍රනාන්දු මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ වගකීම ඔබේ යුතුකම ජනතාවගේ අයිතිය සත්‍යයි යන තේමාවෙන්

Read Full Article
ශ්‍රීලනිපය තුළ කිසිදු බෙදීමක් නැහැ

ශ්‍රීලනිපය තුළ කිසිදු බෙදීමක් නැහැ 0

🕔18:59, 4.ජුනි 2018

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තුළ කිසිදු බෙදීමක් නොමැති බව පක්ෂයේ නව ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ පක්‍ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක

Read Full Article
රංජන්ගේ ප්‍රකාශය ගැන නීතිපති මතය අධිකරණයට

රංජන්ගේ ප්‍රකාශය ගැන නීතිපති මතය අධිකරණයට 0

🕔18:50, 4.ජුනි 2018

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ  ඊට අදාළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් මෙම නිගමනයන්ට එළඹි බවයි.   පසුගිය වසරේ

Read Full Article
කාබුල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

කාබුල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් 0

🕔16:57, 4.ජුනි 2018

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් නායකයින් හා විද්වතුන් පිරිසක් රැස්වූ ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්ථා වනවා.  මුස්ලිම් නායකයින් දෙදහසක් පමණ රැස්ව සිට බවයි එරට

Read Full Article
කොදෙව්වන්ට එරෙහි තේරීම හතුරුසිංහට

කොදෙව්වන්ට එරෙහි තේරීම හතුරුසිංහට 0

🕔16:44, 4.ජුනි 2018

අනිද්දා සිට ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කළ

Read Full Article
අඛණ්ඩ වැඩපිළිවෙළක් සමඟ පරිසරය සුරකින්න එක්වන්න

අඛණ්ඩ වැඩපිළිවෙළක් සමඟ පරිසරය සුරකින්න එක්වන්න 0

🕔16:16, 4.ජුනි 2018

ප්ලාස්ටික් සහ පොලිතින් තහනම කි‍්‍රයාත්මක කළේ එය රටේ හෙට දවස වෙනුවෙන්, අද දවසේ ගතයුතු වැදගත්ම තීරණයක් නිසා – ජනාධිපතිතුමා පවසයි දිනකට සීමා නොවූ වසර පුරා කි‍්‍රයාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙළක් සමග පරිසර සංරක්ෂණය වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමට කැපවන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල

Read Full Article
නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන ඉවත් කිරිම ගැන සුව ඇමැති නීතිපතිගෙන් කරුණු විමසීමට සැරසෙයි

නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන ඉවත් කිරිම ගැන සුව ඇමැති නීතිපතිගෙන් කරුණු විමසීමට සැරසෙයි 0

🕔15:50, 4.ජුනි 2018

කූට ලේඛණ සකස් කරගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබදව ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.නාරාහේන්පිට ජාතික රුධිරපාරවිලයන මධ්‍යස්ථානයේ දී අද (04) පෙරවරුවේ පැවැති දේශිය වෛද්‍ය

Read Full Article

Default