Back to homepage

Posts From ITN News Editor

ජාතික මාර්ගෝපදේශනයේ කමිටු වාර්තාව එළිදකී

ජාතික මාර්ගෝපදේශනයේ කමිටු වාර්තාව එළිදකී 0

🕔10:08, 10.සැප්. 2018

ක්‍රීඩා හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී ව්‍යායාම ක්‍රියාකාරකම් සදහා වන ජාතික මාර්ගෝපදේශනයේ තාක්ෂණ කමිටු වාර්තාව එළිදැක්විම සිදුකෙරුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී යි. ශ්‍රී ලංකාවේ සිදුවන මරණ  අතරින්  71%ක් සිදු වන්නේ බෝ නොවන රෝග

Read Full Article
රිදී අලේප කළ රන් භාණ්ඩ තොගයක් රේගු දැලේ

රිදී අලේප කළ රන් භාණ්ඩ තොගයක් රේගු දැලේ 0

🕔10:01, 10.සැප්. 2018

රුපියල්  ලක්ෂ 40ක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි සැකකරු සිය ගමන් මලුවල බහා ඉතා සූක්ෂම ලෙසයි මෙම රන් භාණ්ඩ තොගය දිවයිනට රැගෙන විත් තිබෙන්නේ. රේගු

Read Full Article
Update: ගෝඨාභය ඇතුළු හත්දෙනාට විදෙස් ගමන් තහනම්

Update: ගෝඨාභය ඇතුළු හත්දෙනාට විදෙස් ගමන් තහනම් 0

🕔09:45, 10.සැප්. 2018

Update: ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනා විශේෂ මහාධිකරණය මගින් අද ඇප මත මුදා හැරියා.  එම විශේෂ මහාධිකරණයේ විභාගයට ගැණුනු දෙවන නඩුව මෙයයි.  මෙහිදී විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් හත් දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළා.මෙම

Read Full Article
ජාතික මහා ක්‍රීඩා පිහිනුම් ශුරතාව බස්නාහිර පළාතට

ජාතික මහා ක්‍රීඩා පිහිනුම් ශුරතාව බස්නාහිර පළාතට 0

🕔09:43, 10.සැප්. 2018

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළලේ පිහිනුම් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට බස්නාහිර පළාත සමත් වුණා. දින දෙකක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවති තරගාවලියට පළාත් අටක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසිය අසු එක් දෙනෙකු සහභාගි වුණා. ඔවුන් ඉසව් තිස්තුනක් යටතේ

Read Full Article
දකුණු සූඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට

දකුණු සූඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට 0

🕔09:37, 10.සැප්. 2018

දකුණු දිග සූඩානයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු සූඩානයේ ජූබා අගනුවර සිට යීරෝල් නගරය දක්වා පියාසර කරමින් තිබි අතරතුරයි මෙම ගුවන්යානය අනතුරට ලක්ව ඇත්තේ. අනතුර සිදු වන අවස්ථාවේ  යානයේ මගීන් 23 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි

Read Full Article
ජාතික ගොවි සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන් අද හම්බන්තොට දී

ජාතික ගොවි සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන් අද හම්බන්තොට දී 0

🕔09:18, 10.සැප්. 2018

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී අද ආරම්භ වනවා. ඒ යටතේ අස්වැද්දීමට නියමිත පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර එක්ලක්‍ෂ හතළිස් දහසක්. වසර ගණනාවක් තිස්සේ කිසිදු අයුරකින් වගා කටයුතු සඳහා භාවිත කර නොමැති

Read Full Article
අගමැති වියට්නාමයට

අගමැති වියට්නාමයට 0

🕔08:55, 10.සැප්. 2018

වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් අද පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගි වන්නේ ලෝක ආර්ථික සමුළුවේ ආරාධනයකට අනුවයි. ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියා රටවල ඉහළ පෙළේ නායකයින් හැනොයි

Read Full Article
ජනබලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවකින් වසාගන්න පුළුවන්ද?

ජනබලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවකින් වසාගන්න පුළුවන්ද? 0

🕔19:33, 9.සැප්. 2018

ඒකබද්ධ විපක්ෂයේ විරෝධතාවේ අසාර්ථකත්වය කිරිපැකට්ටුවකින් වසා ගැනීමට උත්සාහ දැරීම ලැජ්ජාවට කරුණක් බව බොහෝ දෙනා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවට සහභාගී වූ පිරිසකට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ඊට සහභාගී වූ පිරිස් රෝගාතුර වීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර්

Read Full Article
බාධක අභියෝග මැද රට හදන බව අගමැති කියයි

බාධක අභියෝග මැද රට හදන බව අගමැති කියයි 0

🕔18:43, 9.සැප්. 2018

බාධක , අභියෝග හමුවේ වුව ද දැනුම කේන්ද්‍රීය ආර්ථිකය තුළින් ගම හදා රට හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල

Read Full Article
ජාතික ගොවි සභාව හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ගොවි සභාව හෙට ජනපති ප්‍රධානත්වයෙන් 0

🕔18:39, 9.සැප්. 2018

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී හෙට ආරම්භ වනවා. ඒ යටතේ අස්වැද්දීමට නියමිත පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර එක්ලක්‍ෂ හතළිස් දහසක්. වසර ගණනාවක් තිස්සේ කිසිදු අයුරකින් වගා කටයුතු සඳහා භාවිත කර නොමැති කුඹුරු

Read Full Article

Default