Back to homepage

Posts From ITN News Editor

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දැඩි ඇප කොන්දේසි මත මුදා හැරේ 0

🕔15:41, 10.සැප්. 2018

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහසේත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප තුනක්

Read Full Article
මෙරට වගා කළ හැකි භෝග පිටරටින් ගෙන්වීම වහාම නතර කළයුතුයි

මෙරට වගා කළ හැකි භෝග පිටරටින් ගෙන්වීම වහාම නතර කළයුතුයි 0

🕔15:34, 10.සැප්. 2018

රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ

Read Full Article
නීති විරෝධීව වැලි සහ පස් ගෙනගිය පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධීව වැලි සහ පස් ගෙනගිය පිරිසක් අත්අඩංගුවට 0

🕔14:27, 10.සැප්. 2018

නීතිවිරෝධී ලෙස වැලි සහ පස් ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් සමඟ  සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. වව්නියාව ආයිකුලම් හා මුරුගන්වූන් ප්‍රදේශවල දී යි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක්

Read Full Article
ඇමෙරිකාවට යළි ප්‍රබල ගනයේ සුළි කුණාටුවක්

ඇමෙරිකාවට යළි ප්‍රබල ගනයේ සුළි කුණාටුවක් 0

🕔14:23, 10.සැප්. 2018

ප්‍රබල ගනයේ සුළි කුණාටුවක් යළි ඇමෙරිකාවට ආසන්න වෙමින් පවතින බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 150ක පමණ වේගයෙන් ඇමෙරිකාවට ඇතුළු වනු ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ. එය

Read Full Article
විදෙස් සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් හෙට සිට කටුනායක

විදෙස් සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් හෙට සිට කටුනායක 0

🕔14:12, 10.සැප්. 2018

විදේශ සංචාරකයින් සදහා වූ වැට් බද්ද ආපසු ගෙවීමේ කවුලුව හෙට විවෘත කෙරෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදීයී. විදේශ සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමේ යෝධ පියවරක් ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. 2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින් විදෙස් සංචාරකයින් සදහා වූ වැට් බද්ද

Read Full Article
රෝහල්වල සිදුවන අකටයුතුකම් පරික්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්

රෝහල්වල සිදුවන අකටයුතුකම් පරික්ෂා කිරීමට නව වැඩපිළිවෙළක් 0

🕔12:56, 10.සැප්. 2018

සෞඛ්‍ය සේවාවතුල සිදු කරන වංචා, දුෂණ සහ අනෙකුත් අකටයුතුකම් පිළිබද විධිමත් විමර්ශණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයට උපදෙස් ලබාදෙන ලදි.ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයේ සේවා කටයුතු විධිමත් කිරීම පිළිබද

Read Full Article
ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි 0

🕔12:46, 10.සැප්. 2018

නැගෙනහිර, ඌව සහ මධ්‍යමපළාත්වලත් වව්නියා, මුලතිව් සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති

Read Full Article
යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසර තුළ අවසන්

යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසර තුළ අවසන් 0

🕔11:46, 10.සැප්. 2018

තෙවැනි විශාලතම ජලාශය වන යාන්ඔය ඉදි කිරිම් කටයුතු මෙම වසර තුළ අවසන් කිරිමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ  සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය දුමින්ද දිසානායක, වාරි තාක්ෂණයේ තවත් දැවැන්ත

Read Full Article
තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ

තුරුණු දිරියෙන් රත්නපුර දිස්ත්‍රික්කය පෙරමුණේ 0

🕔10:18, 10.සැප්. 2018

ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන ”තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ තරුණ ව්‍යවසායකයින් 12 දෙනෙකු සඳහා ණය මුදල් නිදහස් කිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය දිවයිනෙන් පෙරමුණ ගැනීමට සමත් ව සිටීනවා. මෙය අනාවරණය වූයේ 2018 සැප්තැම්බර් මස 05 වැනි දින ලංකා බැංකුව මඟින්

Read Full Article
පැරිස් නුවර පිහි ඇණුමකින් 7කට තුවාල

පැරිස් නුවර පිහි ඇණුමකින් 7කට තුවාල 0

🕔10:12, 10.සැප්. 2018

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වු පිහි ඇණුමකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලැබුවා. පිහිඇණුම සිදු කළ පුද්ගලයා ඇෆ්ගන් ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වුණා. පිහි ඇණුම සිදු  කිරිමේ දී  ඔහු වැළැක්විමට  උත්සාහ කළද එය අසාර්ථක වී තිබෙනවා.

Read Full Article

Default