Back to homepage

Posts From ITN News Editor

රාජ්‍ය ආයතනවල සේවකයන් අනුමත සීමාවට පමණයි

රාජ්‍ය ආයතනවල සේවකයන් අනුමත සීමාවට පමණයි 0

🕔17:27, 31.ජූලි 2018

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා,

Read Full Article
ඉන්දුනීසියාවේ නායයෑමෙන් විපතට පත් 600කට අධික පිරිසක් බේරාගැනේ

ඉන්දුනීසියාවේ නායයෑමෙන් විපතට පත් 600කට අධික පිරිසක් බේරාගැනේ 0

🕔15:34, 31.ජූලි 2018

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ නායයාමක් හේතුවෙන් විපතට පත්ව සිටි 600කට අධික පිරිසක් බේරා ගැනීමට හැකිව තිබෙනවා. රින්ජානි කදුකර ප්‍රදේශයේ සිර වී සිටියදීයි මෙම පිරිස සොයා ගෙන ඇත්තේ. පෙරේදා දිනයේදී ලොම්බොක් දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 6.4ක භූ කම්පනයක් හට ගත්තා. ඒ හේතුවෙන් පුද්ගලයින් දහසය

Read Full Article
ලිට්‍රෝ හිටපු සභාපති පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග

ලිට්‍රෝ හිටපු සභාපති පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග 0

🕔14:12, 31.ජූලි 2018

සයිබර් ප්‍රහාරයක් මගින් තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් මුදල් සොරකම් කළ බව කියන සිද්ධියට අදාලව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ යන අය පිළිබඳ අගෝස්තු 8 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කෙරුණා. ඇමෙරිකා ඩොලර් මිලියන 2104ක මුදලක් මෙසේ සොරකම්

Read Full Article
අවිද්‍යාත්මකව සිදු කරන සම්බාහන ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතුයි

අවිද්‍යාත්මකව සිදු කරන සම්බාහන ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතුයි 0

🕔13:11, 31.ජූලි 2018

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ව සංවිධානය කරන ක්‍රීඩා සම්බාහන සහ භෞත චිකිත්සක ආධාරකරුවන් වෙනුවෙන් වූ පාඨමාලාව ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ

Read Full Article
ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා

ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා 0

🕔12:53, 31.ජූලි 2018

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන ,පිබිදෙමු පොළොන්නරුව, ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1,2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු

Read Full Article
ශ්‍රී ලංකාකාරයෙක් කියා වැඩ තහනම් කළ, යූ.එන්.පී. කාරයෙක් කියා මරා දැමූ “ප්‍රේම්”

ශ්‍රී ලංකාකාරයෙක් කියා වැඩ තහනම් කළ, යූ.එන්.පී. කාරයෙක් කියා මරා දැමූ “ප්‍රේම්” 0

🕔12:42, 31.ජූලි 2018

ජීවිතය මහා පුදුමාකාර දෙයකි.මිනිස්සු ඉප‍දෙති. මියෙති. යළිත් ඉපදෙති. එයට මේක තමයි ලෝක ස්වභාවය කියා අපි කියමු. නැත, ඊට වඩා දෙයක් මේ ලෝකයේ සැඟවී තිබේ. ඉපදෙන හැම මිනිහෙක් ම මේ ලෝකයට එන්නේ මොකක් හරි හේතුවකටය. ඒ හේතුව හොයා ගන්නා මිනිස්සු තමන්ගේ ඒ

Read Full Article
දිස්ත්‍රික් 08 කට තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

දිස්ත්‍රික් 08 කට තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇගවීම් 0

🕔12:19, 31.ජූලි 2018

දිවයිනේ දිස්ත්‍රික් 08 කට අද තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කාර්යේ නියුතු කාළගුණ  විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක,        

Read Full Article
වවුනියාවේ ගවයින්ට වස දුන් පුද්ගලයන් සොයා මෙහෙයුම්

වවුනියාවේ ගවයින්ට වස දුන් පුද්ගලයන් සොයා මෙහෙයුම් 0

🕔12:12, 31.ජූලි 2018

කෘමිනාශක යෙදූ ආහාර ලබාදීමෙන් ගවයින් මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ අපරාධකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වවුනියාව සෙට්ටිකුලම් තට්ටාන්පුරම්  ප්‍රදේශයේ තැනින් තැන ගවයින් මිය යාමේ සිද්ධියක්  පිළිබද විමර්ශනය  කිරීමේදීයී ගවයින්ට වස ලබා දී ඇති බව හෙලිවී ඇත්තේ. ගවයින් 04 දෙනෙකු

Read Full Article
කොරියානු රැකියා පෙන්වා මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන්න

කොරියානු රැකියා පෙන්වා මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන්න 0

🕔12:11, 31.ජූලි 2018

දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. කොරියානු රැකියා අවස්ථා ලබාදෙන

Read Full Article
දෙවන පාසල් වාරය ලබන 03 වැනිදායින් අවසන්

දෙවන පාසල් වාරය ලබන 03 වැනිදායින් අවසන් 0

🕔12:04, 31.ජූලි 2018

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 03 වැනි සිකුරාදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මුස්ලිම් පාසල් සඳහා

Read Full Article

Default