රුසියාව ආරක්ෂාව ගැන අවධානයෙන් 0
නව මිසයිල පද්ධතියක් ස්ථානගත කරන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කළා. බටහිරින් එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම මෙහි අරමුණයි. යුරෝපයේ ඇතැම් රටවල හමුදා පිහිටුවීමේ සැලසුමක් පවතිනවා. එය ආරක්ෂාවට තර්ජනයක්. ඒ හේතුවෙන් අවශ්‍ය වුවහොත් බටහිර ඉලක්ක කරගනිමින් මිසයිල පද්ධතිය ස්ථාපිත