සුළගේ වේගය ඉහළට 0
දිවයින හරහා විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, බස්නාහිර සහ