Back to homepage

Posts From ITN News Editor

මැදිරිගිරියේ බස් රථ අනතුරකින් 25කට තුවාලයි

මැදිරිගිරියේ බස් රථ අනතුරකින් 25කට තුවාලයි 0

🕔18:17, 25.සැප්. 2018

මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලැබුවා. දියසෙන්පුර – මැදිරිගිරිය මාර්ගයේ පැරකුම්පුර ප්‍රදේශයේ දීයි අනතුර සිදුවුණේ. ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්වුණා. අනතුරෙන් තුවාල ලැබූ 25 දෙනා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල

Read Full Article
වායු ගෝලයේ පීඩන අවපාතයක්; කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

වායු ගෝලයේ පීඩන අවපාතයක්; කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් 0

🕔18:08, 25.සැප්. 2018

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනය පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වායුගෝලයේ පවතින පීඩන අවපාතය ඊට හේතුවී තිබෙනවා. ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2018-09-26 නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය උපරිම අවම උපරිම

Read Full Article
සීනි මිල වැඩිකරන්න වෙළෙඳුන්ට අවසර නෑ

සීනි මිල වැඩිකරන්න වෙළෙඳුන්ට අවසර නෑ 0

🕔17:54, 25.සැප්. 2018

සීනි සඳහා අයකළ ආනයනික බද්ද වැඩිවූ පමණින් සීනි මිල වැඩි කිරීම අසාධාරණ බව රජය ප්‍රකාශකර සිටිනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සීනි මිල ඉහළ දැමීමට අවසර ලබානොදෙන බවයි. ලෝක වෙළෙඳපොළේ සීනි සැපයුම වැඩිවීමත් සමඟ එහි මිල

Read Full Article
කටහඬ පරීක්ෂණයක් සදහා නාමල් කුමාරට කැඳවීම් නියෝගයක්

කටහඬ පරීක්ෂණයක් සදහා නාමල් කුමාරට කැඳවීම් නියෝගයක් 0

🕔17:34, 25.සැප්. 2018

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට හෙට උදෑසන කටහඬ පරීක්ෂණයක් සදහා රජයේ රස පරීක්ෂක වෙත යොමුවන ලෙසට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස්

Read Full Article
කීත් නොයාර්ට පහරදීම සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂව ප්‍රකාශය අධිකරණයට

කීත් නොයාර්ට පහරදීම සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂව ප්‍රකාශය අධිකරණයට 0

🕔17:06, 25.සැප්. 2018

කීත් නොයාර්ට පහර දීම සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශය අධිකරණයටමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්  පහරදීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. ඇප මත නිදහස් වී සිටින අටවන විත්තිකරු වන හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී එවකට යුද හමුදා බුද්ධි

Read Full Article
ජොන්ස්ටන්ට එරෙහි නඩුව හෙටට කල් තබයි

ජොන්ස්ටන්ට එරෙහි නඩුව හෙටට කල් තබයි 0

🕔17:03, 25.සැප්. 2018

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි සතොස මූල්‍ය වංචා නඩුව අද යළි කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනුණා. ඒ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේයි. සතොස හිටපු සභාපතිවරයාගේ ලේකම්වරියක වූ සදානා නිමාලි විජේවික්‍රම එහිදී දෙවන දිනටත් සාක්‍ෂි ලබා දුන්නා. ලංකා සතොස ආයතනයෙන්

Read Full Article
සෑම පුරවැසියෙකුටම භූමියේ අයිතිය තහවුරු කරනවා – ජනපති

සෑම පුරවැසියෙකුටම භූමියේ අයිතිය තහවුරු කරනවා – ජනපති 0

🕔12:54, 22.සැප්. 2018

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින ගොවි ජනතාව වෙත දීමනා පත්‍ර සහ බලපත්‍ර දෙදහසක් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ සිදුකෙරුණා. භූමියේ හිමිකම තහවුරු කිරීම සදහා අවශ්‍ය දීමනා පත්‍ර සහ බලපත්‍ර බෙදාදීමේ ජාතික වැඩසටහනට අදාළවයි මෙය සිදුකෙරුණේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ

Read Full Article
හිටපු ජනාධිපතිනිය ප්‍රංශ රජය මගින් පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

හිටපු ජනාධිපතිනිය ප්‍රංශ රජය මගින් පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි 0

🕔12:14, 22.සැප්. 2018

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය මගින් පරිනමන ඉහළම සම්මානය වන කමාන්ඩර් ඔෆ් ද ලිජන් ඔෆ් ඔනර් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණේ හිටපු ජනාධිපතිනියයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති

Read Full Article
අයිටීඑන් ඇත් පවුර අභිමානවත් සුසේවාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි

අයිටීඑන් ඇත් පවුර අභිමානවත් සුසේවාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි 0

🕔12:07, 22.සැප්. 2018

ව්‍යවසායකයින්ගේ ජයබිම බවට පත් වූ අයිටීඑන් ඇත් පවුර අභිමානවත් සුසේවාභිමානී සම්මානයෙන් පිදුම් ලැබුවා. බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සමාජ සත්කාරක සතියේ රන් දා බිදු දිනය නිමිත්තෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණා. තලවතුගොඩදී මෙවර පැවැත්වුණේ අටවන සුසේවාභිමානී සම්මාන උළෙලයි. බස්නාහිර

Read Full Article
රටේ නිෂ්පාදන සම්පත් හදුනාගෙන භෞතික සලැස්මකට ක්‍රියා කරනවා

රටේ නිෂ්පාදන සම්පත් හදුනාගෙන භෞතික සලැස්මකට ක්‍රියා කරනවා 0

🕔12:05, 22.සැප්. 2018

රට තුළ පවතින නිෂ්පාදන සම්පත් හදුනාගෙන නිවැරදි භෞතික සැලැස්මකට අනුව කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර කථිකාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රජා සංසදයේ කැදවීමෙන් වත්මන් රජය ගෙන ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබද

Read Full Article

Default