Back to homepage

Posts From ITN News Editor

නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි

නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි 0

🕔09:37, 16.ජුනි 2018

රාමසාන් උපවාසය ආරම්භ කරමින් ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. ඊයේ නව සඳ නිරික්ෂණයවීමත් සමඟ උපවාස සමය අවසන් වූ බවයි කොළඹ මහ පල්ලිය සදහන් කළේ. යාඥාවල නිරතවීමෙන් අනතුරුව ඉස්ලාම් බැතිමතුන් ඥාතීන් සමග එක්ව ආහාරපාන බෙදාහදාගනිමින් රාමසාන් සැමරීමයි සිදුවන්නේ. මනුෂ්‍ය වර්ගයාගේ

Read Full Article
ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් අධ්‍යයනයට විශේෂඥ කණ්ඩායම්

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් අධ්‍යයනයට විශේෂඥ කණ්ඩායම් 0

🕔09:33, 16.ජුනි 2018

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් හා විපර්‍යාස අධ්‍යයනය වැඩපිළිවෙළක් ආරම්භ වුණා. ඒ සදහා එක්වන්නේ ඇමරිකා ගුවන් හමුදාවට අයත් හරිකේන් හන්ටර්ස් බලඇණි නියමුවන් හා කාලගුණ විපර්යාස පිලිබද විද්‍යාඥයන් පිරිසක්. දින 10 ක කාලයක් අධ්‍යයන කටයුතු සිදුවන බවයි ශ‍්‍රී ලංකා සිවිල් ගුවන්

Read Full Article
ගම්පෙරලියට තව සති දෙකයි

ගම්පෙරලියට තව සති දෙකයි 0

🕔09:27, 16.ජුනි 2018

ගම්පෙරලිය ජාතික වැඩසටහන තවත් සති දෙකකින් ආරම්භ කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළා. ග‍්‍රාමීය ප‍්‍රදේශවල දැවැන්ත සංවර්ධනයක් ඇතිකිරීමයි අරමුණ. සෑම ග‍්‍රාමසේවා වසමකටම රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ජනතාවට යහපත් ජිවන ක‍්‍රමයක් උදාකරදීම අරමුණ බවයි ජනාධිපතිතුමා

Read Full Article
අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ

අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ 0

🕔18:14, 15.ජුනි 2018

තාරකා විද්‍යාඥයන් හා ගගනගාමින් අභ්‍යවකාශයට යන්නට පෙර ඒ සුවිශේෂ ගමනේ මුල්ම අත්දැකීම ලබාගත්තේ සෝවියට් දේශයේ සුනඛයන් කණ්ඩායමක් බව අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉතිහාසය සොයා යන කා හට  වුවත් දැකගන්න ලැබෙනවා. එහෙත් ඒ ගමන ඒ සුනඛයන්ට කිසිවිටකත් ඓතිහාසික වූයේ හෝ සුවිශේෂ වූයේ නැත.

Read Full Article
උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයා ලොවපුරා යන්න සූදානම්

උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයා ලොවපුරා යන්න සූදානම් 0

🕔15:58, 15.ජුනි 2018

මේ තරුණයා සහ ඔහුගේ බල්ලා ගැන දැන් ලොව පුරා සිනමාලෝලීන් උන්මාදයයෙන් කතාකරන්නට පටන් අරන්. මේ ඔබ වෙනත් චිත්‍රපට වල දකින බල්ලෙක් නොවෙයි. මේ රොබෝ සුනඛයෙක්. “A.X.L.” යනු 2018 වසරේ ත්‍රාසජනක චිත්‍රපටයයි. Miles (2015)  චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සහ Cohen on the Bridge:

Read Full Article
හොර නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න

හොර නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න 0

🕔13:19, 15.ජුනි 2018

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද යළි අවධානයෙන් සිටින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දුන්නා. ඒ ව්‍යාජ නෝට්ටු සංසරණය වන බවට ඇතැම් ප‍්‍රදේශ වලින් පැමිණිලි ලැබීමත් සමඟයි. වීරකැටිය – වෑකඳවෙල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්වුණා. රුපියල් පන්

Read Full Article
කරන්දෙනියේ උපසභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කරන්දෙනියේ උපසභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට 0

🕔12:02, 15.ජුනි 2018

කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහව ප්‍රදේශයේදීයි. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු  සිදු කළ වෙඩි තැබිමකින් කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඒ පිලිබදව සිදු කළ විමර්ශන වලදී මීට

Read Full Article
මිනිස් ජාවාරම් කළ පුද්ගලයින් 3දෙනෙකුට වසර 25 ක සිර දඩුවම්

මිනිස් ජාවාරම් කළ පුද්ගලයින් 3දෙනෙකුට වසර 25 ක සිර දඩුවම් 0

🕔11:49, 15.ජුනි 2018

මිනිස් ජාවාරම් සිදුකළ පුද්ගලයින් තුන් දෙනෙකුට වසර 25 ක සිර දඩුවම් ලබාදිමට හංගේරියා අධිකරණය තීරණය කළා. 2015 වසරේ දි ට‍්‍රක් රථයකින් අනාරක්ෂිත ලෙස සරණාගතයින් 71 දෙනෙකු රැගෙන යාමයි ඔවුන්ට එරෙහි චෝදනාව. ඉන් කිහිප දෙනෙක් ට‍්‍රක් රථයේ දි මිය ගොස් තිබෙනවා.

Read Full Article
කැලණි ගඟේ දියේ ගිලී අතුරුදන්වු පුද්ගලයෙකු සොයා මෙහෙයුම්

කැලණි ගඟේ දියේ ගිලී අතුරුදන්වු පුද්ගලයෙකු සොයා මෙහෙයුම් 0

🕔11:43, 15.ජුනි 2018

දියේ ගිලී අතුරුදන්වු පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විමර්ශන සිදු කරනවා. කොස්ගම පූගොඩ ප‍්‍රදේශයේ දි කැලණි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙක් µමලෙස අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නෙ. ඔහු ගොඩිගමුව ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙක්.

Read Full Article
13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්තයේ සහය

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්තයේ සහය 0

🕔11:25, 15.ජුනි 2018

වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන් සදහා සහය  ලබා දීමට ෆින්ලන්ත රජය කැමැත්ත පළකළා. ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් එරට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝස් මහතා සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර පැවැත්වුණා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය දියුණු කිරිමට අදාල පියවර

Read Full Article

Default