Back to homepage

Posts From ITN News Editor

රෝහලේදී 9 දෙනෙකු අළු වෙයි

රෝහලේදී 9 දෙනෙකු අළු වෙයි 0

🕔15:07, 13.අගෝ. 2018

තායිවානයේ රජයේ රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා. නව තායිපේ නගරයේ පිහිටි රෝහලේ ගොඩනැගිල්ලක හත් වන මහලෙහි හටගත් ගින්නෙන් නව දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ. රෝගීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 16 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. ගින්නට හේතුව මෙතෙක් හදුනාගෙන නැහැ. ගොඩනැගිල්ලේ

Read Full Article
පාකිස්ථානයෙන් ඉන්දියානුවන් පිරිසකට සමාව

පාකිස්ථානයෙන් ඉන්දියානුවන් පිරිසකට සමාව 0

🕔14:59, 13.අගෝ. 2018

ඉන්දිය ධීවරයන් 26 දෙනෙකු නිදහස් කිරිමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු සීමාව උල්ලංඝනය කිරිම හේතුවෙන්. කරච්චි ප‍්‍රධාන බන්ධනාගාරයෙන් කැන්ටට් දුම්රිය ස්ථානයට ඔවුන් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. භෙට දිනයේ දී මෙම ධීවරයන් පිරිස ඉන්දීය

Read Full Article
කඩා වැටුණු ගුවන් යාන‍යෙන් 12 හැවිරිදි ළමයෙකු බේරෙයි

කඩා වැටුණු ගුවන් යාන‍යෙන් 12 හැවිරිදි ළමයෙකු බේරෙයි 0

🕔14:05, 13.අගෝ. 2018

ඉන්දුනීසියාවේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි 12 හැවිරිදි ළමයෙකු නිරුපද්‍රිතව හමුවූ බව සහන කණ්ඩායම් ප‍්‍රකාශ කළා. පැපුවා නිව්ගිනියා දේශසීමාවේ කදුකර ප‍්‍රදේශයකටයි යානය කඩා වැටුණේ. එහි ගමන් කළ කාර්ය මණ්ඩලයේ දෙදෙනා ඇතුළු අනෙක් අට දෙනාම මියගොස් තිබෙනවා. අනතුර සිදුවූ ස්ථානයට ගිය

Read Full Article
යාල වනෝද්‍යානයේ කොටසක් වැසෙයි

යාල වනෝද්‍යානයේ කොටසක් වැසෙයි 0

🕔13:22, 13.අගෝ. 2018

යාල වනෝද්‍යානයේ කලාප අංක 01 කොටස ලබන පළමු වනදා සිට ඔක්තොම්බර් 31 වනදා දක්වා වසා තබන බව වනජීවි සංවර්ධන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. සංචාරක නිවාස අළුත්වැඩියාව හා උද්‍යානයේ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම අරමුණයි. මීට අමතරව ලබන මස 23 වනදා සිට

Read Full Article
වහළය උඩ යන විරෝධතාව

වහළය උඩ යන විරෝධතාව 0

🕔13:01, 13.අගෝ. 2018

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක නිරතවුණා. නඩු කටයුතු කඩිනම් කර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තා රැදවියන් පහළොස් දෙනෙකු පමණ එම විරෝධතාවට එක්ව සිටි  බවයි වාර්තාවන්නේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල

Read Full Article
කොල්ලකෑමට පුරුදු වූ කොල්ලො තුන්දෙනෙක්

කොල්ලකෑමට පුරුදු වූ කොල්ලො තුන්දෙනෙක් 0

🕔12:06, 13.අගෝ. 2018

රන් භාණ්ඩ කොල්ලකෑම් රැසකට සම්බන්ධ තුන්දෙනෙක් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් ඔවුන් වැල්ලවාය, වෙභෙරයාය, යාලබෝව සහ ඇතිලිය වැව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. අවුරුදු 17, 21 සහ 23 යන වයස්වල පසුවන සැකකරුවන් වැල්ලවාය මල්වත්තාවල ප‍්‍රදේශයේ

Read Full Article
ITN එකට දරුවෙක් කැටයක් පරිත්‍යාග කරයි

ITN එකට දරුවෙක් කැටයක් පරිත්‍යාග කරයි 0

🕔19:33, 10.අගෝ. 2018

පුත්තලම මදුරංකුලිය වේලාසිය පාසල සදහා ITN මැදිහත් වීමෙන් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා දායකත්වය ලබා දෙන සියලු දෙනා ඇගයීම අද වික්‍රමසිංහපුර ITN පරිශ්‍රයේදී මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රධානත්වයෙන් සිදුවුණා. හුඹස් බැඳ ඇති පොල්අතු මඩුවක මෙම පාසලේ දරුවන් අධ්‍යාපනය

Read Full Article
රාජපක්ෂලාගේ උපාය තුනම කොට උඩ (Video)

රාජපක්ෂලාගේ උපාය තුනම කොට උඩ (Video) 0

🕔19:33, 10.අගෝ. 2018

තමන්ගේ සතුරු පාර්ශ්වයේ  ප්‍රහාරයන්ගෙන් බේරීම සඳහා අනුගමනය කළ හැකි උපාය තුනක් තිබේ. පළමු වැන්න තමන්ගේ ශක්තිය යොදවා පෙරලා පහරදීමය. දෙවැන්න පසු පසවත් නොබලා පණ බේරගෙන දුවන එකය. තුන් වැන්න ඩීල් එකක් දමා ගැනීමය. මේ තුනෙන් එකක් කර ගැනීමට අසමත් වන්නේ

Read Full Article
ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක් 

ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක්  0

🕔19:18, 10.අගෝ. 2018

ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ සදහා විශේෂ ආයතනයක් පිහිටුවා මෙම වසර තුළදීම අදාළ කාර්ය ආරම්භ කරන බව ද ITN මාධ්‍ය ජාලයේ පැවති උත්සවයකට එක්වෙමින්  නියෝජ්‍ය අමාත්‍යවරයා

Read Full Article
සපුගොඩ කදු රක්ෂිතයේ අක්කර 25ක අළු වෙයි

සපුගොඩ කදු රක්ෂිතයේ අක්කර 25ක අළු වෙයි 0

🕔17:44, 10.අගෝ. 2018

වැල්ලවාය, සපුගොඩ කදු රක්ෂිතයේ අද දහවල් කාලයේ යළි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිසා රක්ෂිතයේ අක්කර 25කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවෙන්නේ. බුත්තල යුද හමුදා කඳවුරේ යුද හමුදා භට කණ්ඩායමක් පැමිණ පස්වරුව වන විට ගින්න මැඬපවත්වා තිබෙනවා. පවතින වියළි

Read Full Article

Default