වෛද්‍ය විද්‍යාවේ සිදුවන විප්ලවකාරී වෙනස සමඟ ඉදිරියට යාමට මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයද සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=giM7CdOXZRA&feature=youtu.be”]
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මේ සදහා වැයකළ මුදල රුපියල් මිලියන 16 ක්. නව ගොඩනැලගිල්ල තුළ බාහිර රෝගී සායන මෙන්ම තවත් සේවා රැසක් පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. කළුබෝවිල රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.