ජාතික තරුණසේවා සභාව සංවිධාන කරන තුරුණු පොසොන් කලාපය හෙට දින ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්. මේ සදහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වාධීන රූපවාහිනියයි. තුරුණු පොසොන් කලාපය පිළිබද මේ වාර්තාව දිනූෂි ධීරසිංහගෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/Mb70aLprLAk”]
මහරගම ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේ පැවැත්වෙන තුරුණු පොසොන් කලාපය පිළිබඳ අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂජෙනරාල් එරන්ද වැලිඅංගේ මහතා.
එරන්ද වැලිඅංගේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/czUSVxrrbKs”]
මේ අතර අයිටීඑන් සංහිදියා පොසොන් කලාපය සහ අයිටීඑන් සවනක් රැස් වැඩසටහන ඓතිහාසික වව්නියාව මඩුකන්ද ශ්‍රී දළඳා විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. යුද හමුදාව සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධාන කරන පොසොන් කලාපය සදහා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගයෙන් ලැබීම විශේෂත්වයක්.