මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පසුගිය රාජපක්ෂ පාලන සමයේ අතුරුදන් කිරීම සාධාරණීකරණය කිරීම සදහා ඔහු එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කොටස් කරන චෝදනා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රතික්ෂේප කරනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
සන්ධ්‍යා එක්නැලිගොඩ,
[ot-video type=”youtube” url=”https://youtu.be/fDb-iH86Rt8″]