ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම සිනමා නිර්මාණය වන ඝරසරප චිත්‍රපටයේ නිළ වීඩියෝ පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.අර්ජුන් කමලනාත් ගේ නිෂ්පාදනයක් වන මෙහි ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Nm29pUPvHKs”]