චිත්‍රපට බෙදාහැරීමේ බලතල වසර ගණනාවකට පසු යළිත් ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීමට හැකිවූ බව එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා පවසනවා. ඒ ඔස්සේ චිත්‍රපට කර්මාන්තය යළි නගාසිටුවීමට හැකිවනු ඇති බව ප්‍රවීන සිනමාවේදීන් ද අදහස් දක්වමින් කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PsrM4wndsw0″]