ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් කිසිසේත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. ඉතිහාසය , සාහිත්‍යය හා භාෂාව වැනි විෂයන් ඉවත් කරන බවට ඇතැම් කණ්ඩායම් මත පළකර තිබෙනවා. පටු දේශපාලන අරමුණු මත පදනම්ව සිදු කරන එවැනි ප්‍රකාශ කිසිසේත් පිළි නොගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
2018 ආසියානු කණිෂ්ට මළළ කි‍්‍රඩා තරඟාවලියට සහභාගිවු කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් සහ ගුරු භවතුන් ඇගයීම සදහා පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.