අනවසර සංක්රමණියන්ට ඇමරිකා ආරක්ෂක අංශ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ සිට ඇමරිකාවට පැමිණීමට උත්සාහ දැරීමේදීයි.
150කට ආසන්න පිරිසක් එම ස්ථානයේ රැදී සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සංක්‍රමණිකයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා අමතර භට කණ්ඩායම් යෙදවීමටත් ඇමරිකාව පියවර ගත්තා.