රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට(16) දිනයේ දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔවුන් මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/xEzTHXvtcIA”]

© 2024 ITN News - Powered by ITN DIgital.