තමරසා…..
තාමරසා……
ආදරෙන් ඔබ හිනැහුනා..
සීරුවෙන් දෑස වසා…..
තුරුලුවී ඔබ හිනැහුනා...
දිනේෂ් ගමගේ ගේ මේ ගීතය “තාමරාසා” නමින් නිකුත් කර තිබෙනවා.මේ ගීයේ ගී පද රචනය හා සංගීතය ද දිනේෂ් ගමගේ විසින් ම සිදු කර තිබීම විශේෂත්වයක්.අපූරු තේමාවක් සමඟින් ඔබ වෙත ගෙන එන මේ ගීය පහතින් බලන්න…
[ot-video type=”youtube” url=”https://youtu.be/Z42aFor5MiM”]