ජේම්ස් වෑන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවතම චිත්‍රපටයක් වන Aquaman චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතයි.
මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ Warner Bros., DC Entertainment Inc, Cruel and Unusual Films, විසිනුයි..මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකරන්නේ Rupert Gregson
Aquaman චිත්‍රපටය දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයේ දී එළිදැක්වීම නියමිතව ඇති අතර, ඊට සතියකට පෙර එනම් 14 වැනි දින ඉන්දියානු සිනමා ශාලාවල මෙම චිත්‍රපටය තිරගත වීමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Aquaman සදහා ඇමරිකානු ඩොලර් මිලියන 160 ක පිරිවැයක් දරා ඇති අතර Jason Momoa, Amber Heard,Patrick Wilson,Nicole Kidman,Willem Dafoe ඇතුළු විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා…
[ot-video type=”youtube” url=”https://youtu.be/2wcj6SrX4zw”]