විදේශ මුදල් සහ රන් භාණ්ඩ සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් ද වනවා. ඔවුන් ළඟ තිබී යුරෝ, ඇමරිකන් ඩොලර් සහ රන් මුදු හමුවී තිබෙනවා.
සැකකරුවන් අළුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.