කොංගෝ ජනරජය ඉතිහාසේ දරුණුතම ඉබෝලා වසංගතයට මුහුණ දී සිටිනවා.
ඉබෝලා වසංගතයෙන් කොංගෝ ජනරජයේ පුද්ගලයින් දෙසියකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කොංගෝ ජනරජයේ බෙනී නගරයේ ලක්ෂ අටකට ආසන්න පුද්ගලයින් පිරිසකට වසංගතය වැලදී ඇති බව සදහන්. එරට ඉබෝලා වසංගතයට එරෙහිව සිදු කරන එන්නත් ප්රතිකාර ලබා දීමට හැකිව ඇත්තේ පුද්ගලයින් විසිපන්දහසකට පමණ බවයි වාර්තා වන්නේ.