ආණ්ඩුව ලබා දී ඇති නිදහස හේතුවෙන් ඕනෑම අයෙකුට අද උද්ඝෝෂණය කිරීමේ අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියා. අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මේ පිළිබද අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XQ-KLb_xka4″]