උතුරු පළාතේ අධිකරණ ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසර 3 තුළ රුපියල් ලක්ෂ විසිදෙදහසක් වැය කර ඇති බව ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.
ඇමතිනී තලතා අතුකෝරළ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iTjvnPHs7po&feature=youtu.be”]
කිලිනොච්චි නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතා ද එම අවස්ථාවට එක් වුණා. අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400 ක්.