දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර ආසන්නයේ පිහිටි උණ්ඩ ගබඩාවක සිදු වූ පිපිරීමකින් 08 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පිපිරීමට හේතුව මෙතෙක් හෙලිව නැහැ. ගිනිනිවන භටයින් අවිගබඩාව තුළ සිරවූවන් සොයා මෙහෙයුම් සිදු කරනවා. දකුණු අප්‍රිකාවේ ආරක්ෂක අංශවලට මෙන්ම ජාත්‍යන්තරයට අවශ්‍ය යුද උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය මෙම ස්ථානයෙහි නිෂ්පාදනය කරනවා.